ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි?
පූර්ව ප්‍රසව සංරක්ෂණය, එහෙමත් නැත්නම් antenatal care කියලා කියන්නේ ගර්භණී මවකට දරු උපතට පෙර ලබා දෙන රැකවරණයට. මේ රැකවරණය ඈ වටා සිටින සියල්ලන්ගෙන්ම ඇයට ලැබෙනවා. නමුත් මේ ලිපිය ඒ ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ගර්භණී මවකට ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය හරහා ලබා දෙන පූර්ව ප්‍රසව සංරක්ෂණය ගැනයි.ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතිකයන් ඉතාමත් පහළ අගයන්වල පවතින […]
ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි? Read More »