ඔබේ ගර්භනී බිරිඳ විඳින ලොකුම වේදනාව ඔබ ඇයව තේරුම් නොගැනීමයි.
ගර්භනී කාලය මට පහසු එකක් නොවෙද්දී මට අර්ජුන්ගේ ආදරය වැඩිවැඩියෙන් ඕනෑ වුණා. කන්නම බැරි වෙලාවකදී එයාට මට කවන්න පුලුවන් නම්, ඉදිමුණු කකුල් තවන්න පුලුවන් නම් මොනතරම් දෙයක් ද? “මට හරි මහන්සි අර්ජුන්..” මම සමහර වෙලාවට හරිම මහන්සියෙන් කියනවා. අර්ජුන් ඇස් උස්සලා බලන්නේ අපහාසයකින් “නිකං කකා බිබී ඉඳලා?? ප්‍රෙග්නන්සි එක මුවාවෙන් ඔයා කිසිම වැඩක් කරන්නෙත් නෑනෙ. […]
ඔබේ ගර්භනී බිරිඳ විඳින ලොකුම වේදනාව ඔබ ඇයව තේරුම් නොගැනීමයි. Read More »