hit counter code

Stories

ගබ්සාවට විරුද්ධ වී හෘද රෝගී දියණියට උපත දුන් අම්මා

මවක වීම ලෝකයේ ඕනෑම ගැහැනියකට මිහිරිතම අත්දැකීමක්.දෙමාපියන් බවට පත් වන බව දැන ගැනීමෙන් සෑම යුවළක්ම සතුටට පත් වෙනවා. ප්‍රසව වෛද්‍යවරයෙකු මුණ ගැසී ඔවුන් තම ගර්භණීභාවය පිළිබඳ අලුත් දේවල් ඉගෙන ගන්නා විට සහ ඔවුන්ගේ දරුවාව තිරය මත චලනය වන ආකාරය දකින විට නව දෙමාපියන් බොහෝ හැඟීම් අත් දකිනවා මේ සත්‍ය කතාව අයත් යුවලට තමන්ගේ වෛද්‍යවරයා අනපේක්ෂිත […]

ගබ්සාවට විරුද්ධ වී හෘද රෝගී දියණියට උපත දුන් අම්මා Read More »

දරුදුක

දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා ” ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ? “ ටෙක්ලා හඬ අවදි කළේ ඒ වෙනකොට කාර්යාලයට ඇවිල්ලා හිටපු කුමුදුට ඇහෙන්න ” අනේ ඔව් හරිම ලස්සනයි නේද ටෙක්ලා. පාටි එක ලස්සනට ඕගනයිස් කරලා තිබුන නේද ? “ කුමුදු ටෙක්ලා

දරුදුක Read More »

පෙණ කැටියක පා කරලා – මගෙ දෝතට දූ ආවා

“කොහෙ යන්නද මේ ලෑස්තිය?” කල්ප එහෙම අහනකොටත් දර්ශි හිටියේ තෙත කොණ්ඩය පිහදාන ගමන්.හදිසි ගමනක් යන්න වගේ ලෑස්ති වෙන දර්ශි දිහා බලලා එහෙම ඇහුවට යන්නේ කොහෙද කියල කල්ප දන්නවා. “නංගිලාගෙ දිහා.කැවුම් හදන ගෙවල් අස් කරන වැඩ ඇතිනෙ කල්ප.කිරියායි කිරිබත් එකයි නම් හදන්නේ පස්සෙනෙ.” දර්ශි එහෙම කියනකොට කල්ප බිරිඳ දිහා බැලුවෙ නොරිස්සුමෙන්.අම්මා මගින් මගටම කියපු දේ කල්පට

පෙණ කැටියක පා කරලා – මගෙ දෝතට දූ ආවා Read More »

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. “බබෙක් නැද්ද” අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන් ගත්තා. ගොළුබෙලි කටුවක් ඇතුළේ ජීවිතයක්!

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද Read More »

අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා

සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්. “අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න..” මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා. “මට අම්මා එපා..” කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ කියන්න පටන්

අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා Read More »

ගබ්සාවීම් ගණනාවකින් පසු පස් නිවුන් දරුවන් ලැබූ අම්මා

වර්ජිනියා ප්‍රාන්තයේ මවක් මාතෘත්වය කරා යන ගමනේදී බොහෝ වේදනාවන් සහ දුක අත් වින්දා. එය පහසු දෙයක් නොවුණත් ඇය විශ්වාසවන්තව හා බලාපොරොත්තුවෙන් සිටියා.ඇයට හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාදයක් ලැබුණේ නත්තල උදාවෙද්දී! මයිකල් සහ මාග්‍රට් බෝඩිනෙට්ට දරුවෙක් සක්බන්ධයෙන් ඔවුන්ගේම අරගල ඇති කරගන්නට සිදු වුණා. ඔවුන්ට දෙමාපියන් වීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ගේ කුඩා පවුල ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අතරතුර

ගබ්සාවීම් ගණනාවකින් පසු පස් නිවුන් දරුවන් ලැබූ අම්මා Read More »

මගෙ දෝතට දුව ආවා

“අද ඉඳන් අලුත් ගමනක්” ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්. තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා. ඔයා දන්නවද මගේ පුතේ, අද ඉඳන් අලුත් ගමනක් කියලා හිතාගෙන දොස්තර

මගෙ දෝතට දුව ආවා Read More »

ආදර අප්පච්චි – රත්න ශ්‍රී විජේසිංහ

“ඝන කළුවරට අපි පෙම් කළොත් ඉර හඳ තරුවලට ණයගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.” එසේ ලියූ ආදර තාත්තා “රත්න ශ්‍රී විජේසිංහ” මහතා බව ඔබ හොඳින්ම දන්නවා ඇති. දියණියක වෙනුවෙන් එවැනි සුන්දර පද පෙළක් ලියූ ඔහුගේ ආදර වැඩිමහල් දියණිය සම්මානි විජේසිංහ සාහිත්‍යවේදිනිය

ආදර අප්පච්චි – රත්න ශ්‍රී විජේසිංහ Read More »

දරු දුක නැති අම්මලා

යන්තම් පුතා නිදා ගත්තා විතරයි!  අල්ලපු ගෙදර මහ සද්දෙ ඇහෙන්න පටන් ගත්තා. ලක්මි වටපිට බැලුවේ කරදරෙන්. කිරි බීලා බඩ පුරවගෙන ඉන්න නිසාද මන්දා පුතා සැපට නිදි. “පුදුම සද්දයක්නෙ අම්මේ.” ලක්මි කාමරෙන් ඔලුව එළියට දාලා එහෙම කියනකොට කසුන්ගේ අම්මා ලක්මි එක්ක හිනා වුණේ සිරියාවට.අම්මාගෙ හිනාව කසුන්ට, කසුන්ගෙන් පුතාට. මේ කේන්ති යන වෙලාවේ පවා ලක්මිට එහෙම හිතෙනවා.

දරු දුක නැති අම්මලා Read More »

මව හා පියාගේ ආරවුල් නිසා මානසික ගැටලුවකට මැදිවූ අහිංසක දියණියක්.

(ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශිකා රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ වෘත්තීය අත්දැකීම් ඇසුරින් සකස් වූ සත්‍ය පුද්ගල ගැටලු මත පදනම්ව සැකසූ ලිපියකි. මෙහිදී සත්‍ය පුද්ගලයන්ගේ අනන්‍යතාව හඳුනා ගැනීමට නොහැකි වන ලෙස පළ කර ඇත.) දරුවන් ඉදිරිපිට දෙමාපියන් ගැටුම් ඇති කර ගැනීම දරුවන්ව ඇද දමන්නේ සිතා ගත නොහැකි ගැටලුවලටයි.ජේෂ්ඨ මනෝ වෛද්‍ය උපදේශිකා රත්නා මහත්මිය ඇගේ වෘත්තිය ජීවිතය තුළ වඩා හද සසල

මව හා පියාගේ ආරවුල් නිසා මානසික ගැටලුවකට මැදිවූ අහිංසක දියණියක්. Read More »