hit counter code

Infant

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද?

මාස හයක්ම මවුකිරි වලින් යැපුණ සිඟිති පැටියා අතිරේක ආහාර වලට සූදානම් වෙනවා කියන එක බබාට වගේම අම්මටත් හරිම සුවිශේෂී කාලපරාසයක්. සාමාන්‍යයෙන් මවුකිරෙන් පමණක් දරුවා පෝෂණය වෙන්නෙ මාස හයක්.. ඉන්පස්සේ දරුවා ඝණ ආහාර වලට පුරුදු කරනවා. කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? කියලා අපි බලමු. කවන්නේ කොතැනද ? මුලින්ම දරුවාට කවන්නට සුදුසු […]

බබාට කෑම පටන් ගන්නට පෙර මවගේ සූදානම කෙසේ විය යුතු ද? Read More »

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද?

අලුත උපන් දරුවාට මුල් මාස හය තුළ ‘මවුකිරි පමණක්ම’ දිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. මවුකිරිවලට අමතරව කිසිදු දියර වර්ගයක්; අවම වශයෙන් ජලය වත් දරුවකුට නොදෙන ලෙස මවට උපදෙස් ලැබෙයි. එයට හේතු ගණනාවක් ඇත. ඒ සියල්ල ගැන දැනුවත්ව සිටීම අලුත් අම්මා කෙනෙකුට දරුවා සමග කටයුතුවලට වඩා පහසුවක් ඇති කරයි. උණුසුම් දිනවල වතුර දෙනවා ද? මුල් මාස

මාස හයට අඩු දරුවන්ට මවුකිරිවලට අමතරව වතුර දිය හැකිද? Read More »

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි

කුස සැහැල්ලු වී දරුවා දෝතට එන තුරු අම්මා කෙනෙකුට ඇත්තේ නොඉවසිලිමත් බලාපොරොත්තුවක්. කුඩා බිළිඳා දෝතට ගත් විට සතුට සමග මුසු වූ වගකීම්සහගත බියමුසු හැඟීමක් ද නොදැනෙනවා නොවේ. ලෝකයට අමුත්තෙකු වූ පුංචි සිඟිත්තෙක් රැක ගැනීම පහසු කාර්යයක් වන්නේ නැහැ. වැදෑමහෙන් වෙන් වී පිටතට එන විට දරු පැටියා රැගෙන එන කුසේ දී මව සමග යා වූ බැඳීමේ

අලුත උපන් පැටියගෙ පෙකනි සාත්තුව හරියට ම කරන්නෙ මෙහෙමයි Read More »

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි

රන්කිරි ,එහෙමත් නැත්නම් කොලස්ට්‍රම් කියන්නෙ මේ ලෝකේ තියෙන ගුණවත්ම ආහාරය කිව්වොත් එහි වරදක් නැහැ. දරුවා බිහිවීමත් සමඟම මවට එරෙන මුල්ම කිරි ටික තමා කොලස්ට්‍රම් කියන්නේ. මෙය දරුවාගේ වර්ධනයට අනිවාර්‍යයෙන්ම අවශ්‍යයයි. ඒවගෙම ඉතාම පෝෂ්‍යදායකයි. සාමාන්‍යය මවුකිරි වල නැති විශේෂිත සංඝටක කොලස්ට්‍රම් වල තිබෙනවා. අලුත ඉපදුණ දරුවාගේ පළමු ආහාර වේල වන්නට හොඳම සුදුස්සා වන්නේ මේ කොලස්ට්‍රම්.. කොලස්ට්‍රම්

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි Read More »

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි

අලුත උපන් බිලිඳෙක්ට තමන්ට දැනෙන දේවල් වචනවලින් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බිලිඳාගේ කුඩා හැසිරීමක් ගැන පවා මවුපියන් සිටින්නේ දැඩි අවදානයකින්. බොහෝ වෙලාවට මවු කිරි බිව්වාට පස්සේ බිලිඳාට ඇතිවෙන වමනය ගැන මවුවරුන් කලබල වෙනවා. බිලිඳු වයසෙදි දරුවාට ඇතිවෙන මේ කිරි වමනය ගැන ඇත්තටම බිය විය යුතු ද කියන ප්‍රශ්නය ගැන අපි කතා කරමු. මොකක්ද මේ

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි Read More »

කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි.

ගොඩක් අය හිතන දෙයක් තමයි කිරි දත් කටේ මතුවෙන්නෙ වැටෙන්න බලාගෙන නිසා දරුවගෙ කිරි දත් ගැන සැලකිලිමත් වෙන්න ඕන නෑ කියන එක. ඒත් ඒ බොහෝ අවස්ථාවලදී ඒ නිගමනය වැරදියි කියලා තේරුම්‍ යද්දි ස්ථිර දත් වලට වෙන්න තියෙන හානිය වෙලා අවසානයි. ඒ කොහොමද, ඒ නිසා කිරි දත් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා අපි දැනගෙන ඉමු. දරුවාගෙ මුඛයේ

කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි. Read More »

අලුත උපන් බබාට නිවැරදිව ම මවුකිරි දෙන්නේ මෙහෙමයි

අලුත උපන් බිළිඳාට මව්කිරි දීමේදී මව්වරුන් බොහෝ දෙනෙක් නොයෙක් ගැටලු වලට මුහුණ දෙනවා. මෙහිදී අලුත උපන් බිළිඳාට නිසි ලෙස මව්කිරි නොලැබීම කියන ගැටලුව හඳුනා ගන්න පුලුවන් . අලුත්ම මව්වරුන්ට වගේම මීට පෙර දරුවෙක්ට කිරි ලබා දුන් මව්වරුන්ටත් මේ ගැටලු ඇති වීමේ ඉඩක් තියන නිසාම අපේ ලිපිය මේ ගැටලුව සම්බන්ධයි. බොහෝ මව්වරුන්ට තියන ගැටලුවක් තමයි මවට

අලුත උපන් බබාට නිවැරදිව ම මවුකිරි දෙන්නේ මෙහෙමයි Read More »