hit counter code

Dinithi

ගර්භනී වුණාට පස්සෙ වෙනදට වඩා දුක හිතෙනවද? මේ ලිපිය කියවන්න.

දරුවා ලැබුනට පස්සෙ අම්මලාට එන විශාදය එහෙමත් නැත්නම් Depression ගැන ඔබ සමහරවිට අහල ඇති. ගර්භනී කාලෙත් සමහර අම්මලට විවිධ හේතු නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුලුවන්. සාමන්‍යයෙන් මේ තත්ත්වය කලින් හදුනගත්තොත් බෙහෙත් නැතුව මානසික ප්‍රතිකාර සහ උපකාරවලින් විතරක් සුවකරන්න පුලුවන්. එහෙම හදුනගන්න බැරිවෙලා රෝගය දිගටම තිබ්බොත් දරුවා හම්බුනාට පස්සෙ මේ තත්ත්වය උග්‍ර වෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. […]

ගර්භනී වුණාට පස්සෙ වෙනදට වඩා දුක හිතෙනවද? මේ ලිපිය කියවන්න. Read More »

පුංචි පැටියා කතා කරන්න පරක්කු ද?

ඔබේ පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට, බහ තෝරන්න පටන් ගන්නකොට, අම්මෙක් විදියට ඔබ කොච්චර සතුටු වෙනවද. ඒ වගේම තමයි පැටියා කතා කරන එක පොඩ්ඩක් හරි පරක්කු වුණොත්? ඒක හැම අම්මෙක්ටම ලොකු ගැටලුවක්. සමහර දරුවන්ට ඒක ඉබේම හරියන්න පුලුවන්. තවත් දරුවෙක්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ හින්ද සාමාන්‍ය හා අසාමාන්‍ය දේ ගැන ඔබ දැනගෙන සිටීම

පුංචි පැටියා කතා කරන්න පරක්කු ද? Read More »

දරුදුක

දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා ” ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ? “ ටෙක්ලා හඬ අවදි කළේ ඒ වෙනකොට කාර්යාලයට ඇවිල්ලා හිටපු කුමුදුට ඇහෙන්න ” අනේ ඔව් හරිම ලස්සනයි නේද ටෙක්ලා. පාටි එක ලස්සනට ඕගනයිස් කරලා තිබුන නේද ? “ කුමුදු ටෙක්ලා

දරුදුක Read More »

පෙණ කැටියක පා කරලා – මගෙ දෝතට දූ ආවා

“කොහෙ යන්නද මේ ලෑස්තිය?” කල්ප එහෙම අහනකොටත් දර්ශි හිටියේ තෙත කොණ්ඩය පිහදාන ගමන්.හදිසි ගමනක් යන්න වගේ ලෑස්ති වෙන දර්ශි දිහා බලලා එහෙම ඇහුවට යන්නේ කොහෙද කියල කල්ප දන්නවා. “නංගිලාගෙ දිහා.කැවුම් හදන ගෙවල් අස් කරන වැඩ ඇතිනෙ කල්ප.කිරියායි කිරිබත් එකයි නම් හදන්නේ පස්සෙනෙ.” දර්ශි එහෙම කියනකොට කල්ප බිරිඳ දිහා බැලුවෙ නොරිස්සුමෙන්.අම්මා මගින් මගටම කියපු දේ කල්පට

පෙණ කැටියක පා කරලා – මගෙ දෝතට දූ ආවා Read More »

මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ?

මේ ගතවෙන්නෙ ලංකාවට රස්නෙ වැඩිම කාලයක්. එලියට බහින්න බැරිතරම් උණුසුම් කාලගුණයක් තමයි මූලු ලංකාවටම තියෙන්නෙ. වැඩිහිටි අපිට මෙච්චර අපහසු නම් පුංචි පැටව් මේ රස්නෙ දරාගන්නෙ කොහොමද! අද ලිපිය මේ කාලෙ බබාලව බලාගන්න විදිය ගැන. ගොඩක්ම උණුසුම් කාලවලදී බබාල අසනීප වෙන්න පුලුවන්. ගොඩක්ම වෙන්නෙ විජලනය, හිරුඑලියට නිරාවරණය වීම නිසා සමේ පිලිස්සීම්  සහ දරුණුම තත්ත්වය වෙන Heat

මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ? Read More »

පොඩ්ඩන්ට ගෙදරදිම පෝෂණීය හොට් චොක්ලට් බීම හදමු ද?

Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි අද ඔබට කියන්නේ ගෙදරදීම රසවත් හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදා ගන්න ආකාර තුනක්. මේ රෙසිපි එක බබාලටත් හදලා දෙන්න පුලුවන්. Simple Hot Chocolate drink අවශ්‍ය ද්‍රව්‍ය කොකෝවා පවුඩර් මේස හැදි

පොඩ්ඩන්ට ගෙදරදිම පෝෂණීය හොට් චොක්ලට් බීම හදමු ද? Read More »

ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද?

ගර්භනී සමය කියන්නෙ වෙනදාටත් වඩා ඔබ ගන්නා ආහාර ගැන, ඒවගෙ පෝෂණ ගුණය සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කාලයක්. ඒ මොකද ඔබ ගන්න ආහාර වලින්ම තමයි ඔබේ කුසේ ඉන්න පැටියට පෝෂණය ලැබෙන්නෙත්. ඒ නිසා ඔබ සමබල ආහාර වේලක් ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ.  ඔබ නිර්මාංශ කෙනෙක් වීම දරුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. හැබැයි සියලුම පෝෂ්‍ය පදාර්ථ

ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද? Read More »

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. “බබෙක් නැද්ද” අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන් ගත්තා. ගොළුබෙලි කටුවක් ඇතුළේ ජීවිතයක්!

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද Read More »

අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා

සෞර්යා හිටියේ මේසයක් යට.හොඳටම අඬමින්.එයාගේ කහ පාට බෝනික්කා තුරුලු කරගෙන මගේ පුංචි දුව හිටියේ මේ ලෝකයේ එයාට ඉන්නේ බෝනික්කා විතරක් කියන හැඟීමකින්. “අනේ රත්තරන්.. මේ මොකද? කෝ එන්න බලන්න..” මේසය යටින් දූව අරගෙන තුරුළු කරගනිද්දී එයා ඉකි ගහන්න පටන් ගත්තා. “මට අම්මා එපා..” කවමදාවත් අහන්න අකමැති වචන ටිකක් ඊටත් පස්සේ මගේ පුංචි දූ කියන්න පටන්

අලුත් මල්ලි ගෙනා නිසා – ලොකු දෝණිට දුක හිතිලා Read More »

අලුත් අම්මට කිරි මදිනම්!

බබා ඉපදිලා මාස 6ක් යනතුරු බබාගෙ එකම ආහාරය වෙන්න ඕනෙ මව්කිරි විතරමයි. ඒක ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. බබාට කිරි දෙනකොට, විශේෂයෙන් අලුත් අම්මලට ගොඩක් ගැටලු ඇතිවෙන්න පුලුවන්. රෝහලේ දී බබාට කිරිදෙන විදිය එහෙම ඔබට කියල දෙනවනෙ. බබාවත් අරන් ගෙදරට ආවාට පස්සෙ ඔබට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නයක් ගැන තමයි මම අද කතා කරන්න යන්නෙ.  බබාට ඇතිවෙන්න

අලුත් අම්මට කිරි මදිනම්! Read More »