hit counter code

Dinithi Chathubhashinie

පොත් කියවන දරුවෙක් හදමු

දරුවාව පොත් දීමට සුදුසු ම වයස දන්නවාද? පොත් එක්ක තිබෙන සුන්දර බැඳීම කුඩා දරුවෙක්ගේ ජීවිතය වෙනස් මගකට ගෙන යාමට සමත් වෙනවා.මෙහිදී බොහෝ දෙමාපියන් මෙන්න මෙහෙම කියනවා. ”අනේ අපේ බබාට තවම මාස හයයි.එයාට මොන පොත් ද” මෙය ඉතාමත්ම සාවද්‍ය සහ නොදන්නා බව නිසා සිදු කරන ප්‍රකාශයක් බැවින් ඔබේ දරුවාට පොත් කියවීමට ලබා දිය යුතු නිවැරදි වයස […]

පොත් කියවන දරුවෙක් හදමු Read More »

ගබ්සාවීම් ගණනාවකින් පසු පස් නිවුන් දරුවන් ලැබූ අම්මා

වර්ජිනියා ප්‍රාන්තයේ මවක් මාතෘත්වය කරා යන ගමනේදී බොහෝ වේදනාවන් සහ දුක අත් වින්දා. එය පහසු දෙයක් නොවුණත් ඇය විශ්වාසවන්තව හා බලාපොරොත්තුවෙන් සිටියා.ඇයට හිතාගන්නවත් බැරි තරම් ආශීර්වාදයක් ලැබුණේ නත්තල උදාවෙද්දී! මයිකල් සහ මාග්‍රට් බෝඩිනෙට්ට දරුවෙක් සක්බන්ධයෙන් ඔවුන්ගේම අරගල ඇති කරගන්නට සිදු වුණා. ඔවුන්ට දෙමාපියන් වීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ගේ කුඩා පවුල ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අතරතුර

ගබ්සාවීම් ගණනාවකින් පසු පස් නිවුන් දරුවන් ලැබූ අම්මා Read More »

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2

ඔබ ගැබ් ගෙන ඇතිබව දැන ගත් වහාම ඔබ අයිති ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවට එය දැනුම් දිය යුතු බව පෙර ලිපිවල සඳහන් කෙරුණා. පළමු මාතෘ සායනයට ඔබ පැමිණිය යුතු දිනය ඇය ඔබට ලබා දේවි.Booking visit ලෙස හැඳින්වෙන්නේ එම පළමු සායනයයි. ඔබව ගර්භණී ලේඛනයේ ලියාපදිංචි කර, ඔබගේ ගර්භණී කාලය පුරාවටමත් ඉන්පසුවත් ඔබගේත් ඔබේ දරු පැටියාගේත් සෞඛ්‍යය තත්වය

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න ඕනෙ ඇයි – 2 Read More »

මගෙ දෝතට දුව ආවා

“අද ඉඳන් අලුත් ගමනක්” ඔයාගේ තාත්තා මෝටර් රථය පණ ගන්වන ගමන් එහෙම කිව්වා.මම ඔයා දිහාත් තාත්තා දිහාත් බැලුවේ ආදරෙන්. තාත්තා ඉස්සරලම අම්මා මුණ ගැහෙන්න ආව දවසේ මම මේ ආසනෙන් ඉඳගත්තම එයා ඔය කතාවම කිව්වා.ඊටත් පස්සේ අපේ වෙඩින් එක දවසේ අම්මා ඒ කතාවම අහගෙන හිටියා. ඔයා දන්නවද මගේ පුතේ, අද ඉඳන් අලුත් ගමනක් කියලා හිතාගෙන දොස්තර

මගෙ දෝතට දුව ආවා Read More »

ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ

අම්මා කෙනෙක් වෙන්න යනවා කියල දැනගත්ත මොහොතෙ ඉඳන් අපි සූදානම් වෙන්නෙ ලස්සන නීරෝගී පුංචි පැටියෙක් මේ ලෝකෙට බිහිකරන්නනෙ. නීරෝගී දරුවෙක් බිහිවෙන්න නං මුලින්ම නීරෝගී අම්මෙක් ඉන්න ඕනෙ. තවත් විදියකින් කියනවා නම් ඔබ යහපත් සෞඛ්‍ය තත්වයකින් ඉන්න ඕනෙ.  ඉතින් ඔබ හොඳින් ඉන්නවද කියලා තහවුරු කරන්න, ඒ වෙනුවෙන් විශාල පිරිසක් කැපවෙලා ඉන්නවා. ඇත්තටම ඒ කවුද? ශ්‍රී ලංකාවේ

ගැබිනි සමයේ කළ යුතුම පර්‍යේෂණ Read More »

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද?

දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙන ඔබ අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනෙ කරුණු කීපයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. ඒ තමයි දරු ඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන සාධක දෙකෙන් එකක් ගැන.  ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති කලළයක් හැදෙන්න නම් නීරෝගී ඩිම්භයක්, නීරෝගී ශුක්‍රාණුවක් සමග සංසේචනය වෙන්න ඕනෙ. ඒ විදියට බැලුවම දරු ඵල ප්‍රමාදවීමට ස්ත්‍රී සාධක සහ

මදසරු වෙන්නේ කාන්තාවන් විතරක් ද? Read More »

පුංචි පැටියා කතා කරන්න පරක්කු ඇයි?

ඔබේ පුංචි පැටියා ටිකෙන් ටික ලොකු වෙනකොට, බහ තෝරන්න පටන් ගන්නකොට, අම්මෙක් විදියට ඔබ කොච්චර සතුටු වෙනවද. ඒ වගේම තමයි පැටියා කතා කරන එක පොඩ්ඩක් හරි පරක්කු වුණොත්? ඒක හැම අම්මෙක්ටම ලොකු ගැටලුවක්. සමහර දරුවන්ට ඒක ඉබේම හරියන්න පුලුවන්. තවත් දරුවෙක්ට ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුලුවන්. ඒ හින්ද සාමාන්‍ය හා අසාමාන්‍ය දේ ගැන ඔබ දැනගෙන සිටීම

පුංචි පැටියා කතා කරන්න පරක්කු ඇයි? Read More »

ආදර අප්පච්චි – රත්න ශ්‍රී විජේසිංහ

“ඝන කළුවරට අපි පෙම් කළොත් ඉර හඳ තරුවලට ණයගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි.” එසේ ලියූ ආදර තාත්තා “රත්න ශ්‍රී විජේසිංහ” මහතා බව ඔබ හොඳින්ම දන්නවා ඇති. දියණියක වෙනුවෙන් එවැනි සුන්දර පද පෙළක් ලියූ ඔහුගේ ආදර වැඩිමහල් දියණිය සම්මානි විජේසිංහ සාහිත්‍යවේදිනිය

ආදර අප්පච්චි – රත්න ශ්‍රී විජේසිංහ Read More »

දරු දුක නැති අම්මලා

යන්තම් පුතා නිදා ගත්තා විතරයි!  අල්ලපු ගෙදර මහ සද්දෙ ඇහෙන්න පටන් ගත්තා. ලක්මි වටපිට බැලුවේ කරදරෙන්. කිරි බීලා බඩ පුරවගෙන ඉන්න නිසාද මන්දා පුතා සැපට නිදි. “පුදුම සද්දයක්නෙ අම්මේ.” ලක්මි කාමරෙන් ඔලුව එළියට දාලා එහෙම කියනකොට කසුන්ගේ අම්මා ලක්මි එක්ක හිනා වුණේ සිරියාවට.අම්මාගෙ හිනාව කසුන්ට, කසුන්ගෙන් පුතාට. මේ කේන්ති යන වෙලාවේ පවා ලක්මිට එහෙම හිතෙනවා.

දරු දුක නැති අම්මලා Read More »

ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද?

කාන්තාවක් දරුවෙකු පිළිසිඳ ගත් හාම ඇය ව කායිකව මෙන්ම මානසිකවත් බොහෝ වෙනස් කම්වලට බඳුන් වෙනවා. සමාජයෙනුත් ඇයට ලැබෙන්නේ විශේෂ සැළකිල්ලක්. එසේ වන්නේ ඇය ජිවිතයේ එක් සුවිශේෂී අවධියක් ගත කරන නිසයි. මේ කාලය තුළ දී ඇය තමාගේ සුපුරුදු ජීවන රටාවෙන් මිදී තම කුස තුළ වැඩෙන දරුවාට යෝග්‍ය ජීවන රටාවකට යොමු වෙනවා. මීට පෙර ඇය ආසාවෙන් රස

ගැබිනි සමයේ ලිංගික එක්වීම් තහනම් ද? Read More »