hit counter code

Dinithi Chathubhashinie

ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම්

ගර්භණී සමයේදී නිතර නිතර කුසගිනි ඇතිවීම ඔබට පමණක් සිදුවන දෙයක් නොවේ. එය ගර්භණී සමයේ පොදු ප්‍රවණතාවයක්. එසේ නිතර නිතර කුසගිනි ඇතිවන්නේ ඇයි ද යන්නත් නීරොගී දරු උපතක් සඳහා ඔබේ ආහාර ගැනීමේ පිළිවෙල සකසා ගත යුතු ආකාරයත් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරනවා. ගර්භණී සමයේදි ඔබට නිතර නිතර කුසගිනි ඇතිවීම ඇත්ත වශයෙන්ම හොඳ ලක්ෂණයක්. මේ කාලයේදි ඔබේ […]

ගැබිනි සමයේ නිතර ම ඇතිවන බඩගින්නට විසඳුම් Read More »

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල්

උපතේ සිටම වයස අවුරුදු 18 දක්වා ළමයෙකු  ලෙස වැඩිහිටි  රැකවරණයේ සිටිනවා. ළමා වියේ දී දරුවන් ලබන අත්දැකීම් ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට සෘජුවම බලපානවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතය තීරණය කරනවා. ඉතින් දෙමාපියන් ලෙස දරුවන් ගේ කායික මානසික සංවර්ධනයට  අහිතකර ක්‍රියාවන් මොනවා ද කියා අපි හඳුනා ගනිමු. දරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් බැන වැදීම දරුවා කියන්නේ දෙමාපියන්ගෙන් සමාජයෙන් ඉගෙන 

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල් Read More »

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද?

නිසිලෙස හදාවඩාගත් දරුවෙකු දෙමාපියන්ට පමණක් නොව සමස්‍ත සමාජයටම සම්පතක්. ඉතින් දරුවෙකු කුඩා කාලයේ සිටම නිසි ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් කිරීම පාසලේදී මෙන්ම නිවසේදීත් සිදුවිය යුතුමයි. ඔබේ දරුවාට මේ කුසලතා අත්පත් කරදීම සම්බන්ධයෙන් දෙමාපියන් ලෙස අපේ වගකීම ඉතා විශාලයි. ඒ නිසාම මේ ලිපිය ඔබට වැදගත් වේවි කියල අපි හිතනව. 1.ආත්මාරක්ෂාව සලසා ගැනීම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ගැන

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද? Read More »

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු

ගයනි සහ  මේනකා ඥාති සොහොයුරියන්. දෙන්නගෙම බබාලා එකම වයසක. ගයනි තම දරුවාට Potty training කාර්‍යයන් ක්‍රමානූකූලව කරගෙන ගියත් මේනකාගේ දරුවා සිටින්නේ තවමත් ඒ සඳහා මානසිකව සුදානමකින් නොවේ. ඉතින් ගයනිගෙ දරුවා ක්‍රමානුකූලව වැසිකිලි කටයුතු වල යෙදෙද්දී මේනකාගේ දරුවා එසේ නොකිරීම ගැන  පවුලේම චෝදනාව එල්ල වුනේ මේනකාට. ඉතින් ඔබ දරුවන් සිටින මවක් නම් මෙවැනි අත්දැකීම් රැසක් ඔබ

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු Read More »

ආච්චි සීයගේ ඕනෑවට වැඩි ආදරය දරුවාගේ පෞරුෂයට හානියක්ද?

අපේ ආසියාතික සමාජය තුළ පවුල් බන්ධන ඉතාමත් දැඩිව පවත්වාගෙන යනවා.මානසිකව මෙන්ම කායිකව ද දරු මුනුපුරන් සමග ගෙවන විස්තෘත පවුල් පරිසරයකට බොහොමයක් දෙනා කැමැත්තක් දක්වනවා. මෙහි වාසි වගේම අවාසිත් බහුලව තිබෙන අතර මාපිය දූදරු දෙපාර්ශවයම වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු නොකළහොත් එහි අහිතර ප්‍රතිඵලයන් විඳින්නට වෙන්නේ තුන් වෙනි පරම්පරාවේ සාමාජිකයන් ට වීම නොවැළැක්විය හැක්කක්. “මගේ අම්මා,මගේ තාත්තා 

ආච්චි සීයගේ ඕනෑවට වැඩි ආදරය දරුවාගේ පෞරුෂයට හානියක්ද? Read More »

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි

අලුත උපන් බිලිඳෙක්ට තමන්ට දැනෙන දේවල් වචනවලින් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බිලිඳාගේ කුඩා හැසිරීමක් ගැන පවා මවුපියන් සිටින්නේ දැඩි අවදානයකින්. බොහෝ වෙලාවට මවු කිරි බිව්වාට පස්සේ බිලිඳාට ඇතිවෙන වමනය ගැන මවුවරුන් කලබල වෙනවා. බිලිඳු වයසෙදි දරුවාට ඇතිවෙන මේ කිරි වමනය ගැන ඇත්තටම බිය විය යුතු ද කියන ප්‍රශ්නය ගැන අපි කතා කරමු. මොකක්ද මේ

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි Read More »

ජිරාෆ් දත් මැදපු හැටි

අම්මා මට කතාවක් කියන්නකෝ…..ඔබ අම්මා කෙනෙක් නම් මේ ආදරණීය ඉල්ලීම ඔබට නුපුරුදු එකක් නොවන බව අප දන්නවා. ඉතින් ඔබේ සිඟිත්තා ට කියා දෙන්නට ඇති තරම් කතාන්දර අප ඔබට සොයා දෙන්නම්. ඔබට තියෙන්නේ ඔබේ ආදරණීය  මුදු හඬින් ඒ කතා ඔහුට/ඇයට කියා දෙන්නට විතරයි. රසම රස කතාවන්‍ රැසක් ඔබේ දරුවා වෙනුවෙන් පුබුදුවන්නට අප සූදානම්! කතාන්දර, දරුවන්ගේ පරිකල්පනය,

ජිරාෆ් දත් මැදපු හැටි Read More »

නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද?

නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා  වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන්  ඔබ දැක තිබෙන්නට පුළුවන්. සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි. බොහෝ විට එවන් අවස්ථාවන් ඉදිරියේ දෙමාපියන් අසරණ  වනු අපි කොතෙකුත් දැක තිබෙනවා. එහිදී බොහෝ විට දරුවන් සමග හැසිරෙන නිවැරදි ආකාරය පිළිබඳ අවම අවබෝධය නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද බෙහෙවින් අපහසුතාවයට පත්වනවා. දරුවන් කේන්ති ගන්නේ ඇයි?

නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද? Read More »

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද?

විවාහයෙන් පසු තමන්ගේ යුග දිවිය ආරම්භ කරන කාන්තාවකගෙ මීලඟ ප්‍රාර්ථනය වෙන්නේ තමන්ගේ දරු සිහිනය සැබෑ කරගැනීමයි. නමුත් විවාහයට වගේ ම මවක් වීමටත් කාන්තාවකට නිසි කායික සහා මානසික සූදානමක් තිබීම අත්‍යාවශ්‍යයි. දරුවෙකු ලැබීමට කාන්තාවකගේ තිබිය යුතු කායික සූදානම පිලිබඳ ව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දරුවෙකු හදා වඩා ගැනීමට සුදුසුම වයස් සීමාව කුමක්ද? කාන්තාවකට

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද? Read More »

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි

ගර්භණී සමය සමඟ සුලබව ඇතිවන නමුත් වැඩිකතාබහට යොමුනොවන රෝගී තත්වයක් ලෙස මුඛ කුහරය ආශ්‍රිත රෝග දැක්විය හැකිය. මෙම ඇතැම් ගැටළු සඳහා ප්‍රතිකාර නොගෙන සිටියහොත් අඩු බර උපත්, අඩු මාසයෙන් දරුවා බිහිවීම, ගර්භණී සමය ආශ්‍රිත පරිදන්ත ප්‍රදාහය වැනි තත්ව ඇතිකිරීමේ හැකියාවක් ඇත. තවද විදුරුමස් රෝග සහ දියවැඩියාව අතර ඉතා කිට්ටු සබඳතාවක් ඇතිබැවින් ගර්භණී දියවැඩියාව ඇතිවීමේ අවධානමක්

ගර්භණී සමයයි දන්ත සෞඛ්‍යයයි Read More »