hit counter code

Dinithi Chathubhashinie

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ?

නහයට දැනුනු සුවඳ දිගේ පාර හොයාගෙන ගිය මනුෂි දැක්කේ මහගෙදර වත්තේ වැට මායිමේ අන්නාසි ගොල්ලෙ ඉඳන් කහපාටට හිනාවෙන අන්නාසි ගෙඩියක්. “හප්පේ ඒක දිලිසෙනව!” මනුෂිගේ කටට කෙළත් ඉනුවා. එහාගෙදර ලොකු මල්ලි කැත්තක් අරන් ගස් වල අතු පාහිනව මනුෂි දැක්කා.“මල්ලි !” ආගිය විස්තර ටිකක් කතාබහ කරලා මල්ලිට කියලා අන්නාසි ගෙඩියත් කඩාගෙන මනුෂි ගිහිල්ල කාමරේට එබෙද්දි සහන් තාම […]

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ? Read More »

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි

රන්කිරි ,එහෙමත් නැත්නම් කොලස්ට්‍රම් කියන්නෙ මේ ලෝකේ තියෙන ගුණවත්ම ආහාරය කිව්වොත් එහි වරදක් නැහැ. දරුවා බිහිවීමත් සමඟම මවට එරෙන මුල්ම කිරි ටික තමා කොලස්ට්‍රම් කියන්නේ. මෙය දරුවාගේ වර්ධනයට අනිවාර්‍යයෙන්ම අවශ්‍යයයි. ඒවගෙම ඉතාම පෝෂ්‍යදායකයි. සාමාන්‍යය මවුකිරි වල නැති විශේෂිත සංඝටක කොලස්ට්‍රම් වල තිබෙනවා. අලුත ඉපදුණ දරුවාගේ පළමු ආහාර වේල වන්නට හොඳම සුදුස්සා වන්නේ මේ කොලස්ට්‍රම්.. කොලස්ට්‍රම්

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි Read More »

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න

දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ කාන්තාවන් නඟන මැසිවිල්ලක් තමයි කොච්චර උත්සාහ කළත් පිළිසිඳ ගැනීමක් සිදුනොවන බව. සිදුහත් කුමාරයත් මහාමායා දේවි කුස පිළිසිඳ ගත්තේ පස්මහ බැලුම් බලලා, ජේසු බිළින්දා මරිය මවුතුමියගේ කුසට ආවෙත් එහෙමයි. ඒ වගේ දරු පැටියෙක් කුසට එන්න නම් ඒ සඳහා සම්පූර්ණ කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සරු කාලය තුළ සිදුවන සංසර්ගයකින් ඩිම්බයක්

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න Read More »

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි.

දරුවෙකු ඉපදී මුල් මාස හයක් පුරාවට ඔවුන් මව්කිරෙන් පෝෂණය වීම අනිවාර්ය අතර එතැන් සිට දරුවාට අමතර ආහාර ලබා දීම ආරම්භ කළයුතු බව සාමාන්‍ය වෛද්‍ය මතයයි. එලෙසම දරුවාට අවුරුද්දක් පමණ සම්පූර්ණ වන විට පවුලේ අනෙක් අයගේ මෙන් සාමාන්‍ය ආහාර රටාවට පුරුදු කළ යුතු අතර එය අතීත සිංහල සම්ප්‍රදායේ සිට පැවත එන ඉඳුල් කටගෑමේ චාරිත්‍රය ලෙස උත්සවශ්‍රීයෙන්

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි. Read More »

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ? 

පුංචි බිලිඳෙක් තමන්ගේ කුස තුළට පැමිණ ඇති බව දැනගත් දවසේ පටන්  කිරිකැටියාව තමන්ගේ දෝතට ලැබෙන දවස දක්වා ම මවක් ඉන්නේ ඉතාමත් ම නොයිවසිල්ලෙන්. බිලිඳා මුල් ම වතාවට කුස තුල දඟලන බව දැනෙන මොහොත සෑම අම්මා කෙනෙක්ගේ ම ජිවිතයේ සතුටුදායක ම අවස්ථාවක්. ඒ මොහොතේ පටන් ගර්භණී කාලය පුරා ම බිලිදාගේ පුංචි සෙලවීමක් ගැන පවා අම්මා කෙනෙක්

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ?  Read More »

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක්

කිරිකැටියෙක් තමන්ගේ කුස තුලට පැමිණ ඇති බව දැනගන්නා මොහොතේ සිට ම සෑම අම්මා කෙනෙක් ම පරිස්සම් වෙන්නේ විශේෂයෙන් ම දරුපැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ම කුස තුල වැඩෙන දරුවාගේ පෝෂණය ගැන අම්මාත්, සමීපතම අයත් බොහොම සැලකිලිමත් වෙනවා. ඒ නිසායි ගර්භණී සමයේදී ලබා ගත යුතු ආහාර රටාවන් පිළිබඳව ඒ සියලු දෙනාම විමසිලිමත් වෙන්නේ. ඒ නිසා, ගර්භණී

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක් Read More »

ඔබට දරුවෙක් අවශ්‍ය ම ද?

දරුවෙක් අවශ්‍යද නැද්ද කියලා තීරණය කිරීම ඉතාම සංකීර්ණ අවස්ථාවක්. ඒක ජීවිත කාලය පුරාවටම අත්විදීමට සිදුවන තීරණයක් (lifelong decision එකක්). ආසියානු රටක් ගත්තහම විශේෂයෙන්ම ලංකාව වගේ රටක ළමයා ඉපදෙන්න හීන දකින වෙලේ ඉදන්, ළමයා කුසේ ඉන්න කාලෙ ඉදන්, ළමයා එලියට ආවට පස්සෙ, ළමයා ලොකු කරලා ළමයව කසාද බන්දලා ඒ ළමයගෙ සම්පූර්ණ වගකීම්වලින් මිදෙන්න දෙමාපියන්ට බැහැ. ඒක

ඔබට දරුවෙක් අවශ්‍ය ම ද? Read More »

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව

ඕනෑම අම්මෙක්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගෙ දරුවා ලෝකයම ජයගන්න එක.. උගත් බුද්ධිමත් යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දායාද කරන එක. මේ විෂම සමාජයේ ආරක්ෂාකාරී විදියට ජීවත් වෙන්න පුරුදු කරවන එක… ඉතිං කුඩා කාලයේ ඉඳන් ම ඒ විදියේ ශක්තිමත් බුද්ධිමත් යහපත් දරුවෙක්ව උස්මහත් කරන එක මවුවරුන්ට පහසුවෙන් කරන්න පුළුවන් වගේම වගකීමක්.. වර්තමාන සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කළල

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව Read More »

එකමත් එක දවසක 02

අම්මා….තාත්තා…. මට, ඔබට, අපට එය ඉතාමත්ම විශේෂිත නාමයන් බව අමුතුවෙන් කිවයුතු නැහැ. පුංචි තිතක් ලෙස සිය ගර්භාශයේ වැඩෙන කළලය සිය හදවතෙහි හොවා රකිමින් ආදරයේ පළමු හැඟීම් සිය සිතිවිලි ඔස්සේ දරුවා වෙතට යවන්නී ඇයයි! අම්මා සහ දරුවාගේ ලෝකයට විසල් සෙවණක් සදන්නේ ඔහුයි. ජීවිතේ පළමු ආදරය කියා දෙන්නී ඇය සහ ඔහු නොවේ ද? ඉතින් මේ ඔවුන්ගේ කතාවයි!

එකමත් එක දවසක 02 Read More »

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද?

මිනුමි ඉපදුණේ හැදුණේ වැඩුණේ  ජපානයේ. සිය දෙමාපියන් සමඟ  නිවාඩුවකට ලංකාවට පැමිණි ඇය , දෙමාපියන්ගේ මිතුරු මිතුරියන් සමග සාප්පු සවාරි වලට සහභාගි  වීමට ද අමතක කළේ නැහැ. නමුත් දෙමාපියන්ගේ මිතුරන්ගේ දරුවන් සහ මිනුමි අතර කැපී පෙනෙන වෙනසක් තිබුණා. ඒ  ඇය දුටු දුටු දේ ඉල්ලා නොසිටීම වගේම, ඇයට අවශ්‍ය දෙයක් තිබුණහොත් ඉතාමත් ආචාරශීලීව ඒ ගැන දෙමාපියන්ගෙන් විමසන

ඔබේ දරුවා දකින දකින දේ ඉල්ලමින් හඬා වැටෙනවා ද? Read More »