මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ?
මේ ගතවෙන්නෙ ලංකාවට රස්නෙ වැඩිම කාලයක්. එලියට බහින්න බැරිතරම් උණුසුම් කාලගුණයක් තමයි මූලු ලංකාවටම තියෙන්නෙ. වැඩිහිටි අපිට මෙච්චර අපහසු නම් පුංචි පැටව් මේ රස්නෙ දරාගන්නෙ කොහොමද! අද ලිපිය මේ කාලෙ බබාලව බලාගන්න විදිය ගැන. ගොඩක්ම උණුසුම් කාලවලදී බබාල අසනීප වෙන්න පුලුවන්. ගොඩක්ම වෙන්නෙ විජලනය, හිරුඑලියට නිරාවරණය වීම නිසා සමේ පිලිස්සීම් සහ දරුණුම තත්ත්වය වෙන Heat […]
මේ රස්නෙ දවස්වල බබාලව විශේෂයෙන් බලන්න ඕනෙ කොහොමද ? Read More »