hit counter code

health

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු

අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා. මේ අතරේ ආහාර ජීරණ පද්ධතියෙත් ක්‍රියාකාරීත්වය නිසා උපතින් පස්සේ පොඩිත්තා සාමාන්‍යයෙන් පලමු පැය 24 තුල මලපහ පිට කරනවා. මේ මලපහ ඇලෙන සුලු තාර ගතියකින් හෝ තද කොල දුඹුරු පැහැයකින් යුක්ත වීම ස්වභාවිකයි.ඒවා […]

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු Read More »

මේ දිනවල දරුවන් අතර බහුල Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය)

Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) මේ දිනවල කුඩා දරුවන් අතර බහුලව ඇති වෙන රෝගයක් ලෙස හඳුනා ගැනේ. Coxsackievirus නම් වෛරසය ආසාදනය වීම නිසා ඇති වේ. පහසුවෙන් බෝවන සුලු රෝගයකි. පැපොල රෝගයට සමානකමක් දක්වයි රෝග ලක්ෂණ මොනවාද? අත්වල, පාදවල සහ මුඛයෙහි රතු ලප සහ වතුර පිරුණු සුදු බිබිලි ඇති වීම. වැළමිටෙහි සහ

මේ දිනවල දරුවන් අතර බහුල Hand, Foot and Mouth disease (අත් පා මුඛ රෝගය) Read More »

ඔබේ දරුවාගේ කිරි බෝතලයත් ප්ලාස්ටික් ද?

පසුගිය දාක ලෝකය පුරා රටවල් 98කින් ප්ලාස්ටික් සාම්පල ලබාගෙන ඒවායෙහි BPA තිබේදැයි පරීක්ෂාවට බඳුන් කර තිබුණි. ඒවායින් 78%ක, එනම් සාම්පල 76ක ම මෙම බිස්ෆීනෝල් A නැතිනම් BPA අඩංගු වී තිබුණි. මෙම පර්යේෂණයට ශ්‍රී ලංකාවෙන් සාම්පල 10ක් යොමු කර තිබුණු අතර ඉන් සාම්පල 03ක ම බිස්ෆීනෝල් A අඩංගු බව හෙළි කරගන්නා ලදී. BPA යනු කුමක්ද? BPA

ඔබේ දරුවාගේ කිරි බෝතලයත් ප්ලාස්ටික් ද? Read More »

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා කිහිපයක් හඳුනා ගත හැකිය. උපතින් පසු දියණියගේ ලිංගික ප්‍රදේශය ඉදිමී ඇත්නම් එය බොහෝ විට වැදෑමහ තරලය නිසා හෝ උපතට පෙර ඇය ඔබෙන් ලබාගෙන ඇති හෝමෝනවල අතිරික්තය නිසා විය හැකිය. මෙම ඉදිමීම හානිකර නොවන අතර, දින කිහිපයකට පසු ඇගේ මුත්‍රා පිටවීමත් සමග යථා තත්ත්වයට පත්වෙයි. සමහර විටක දියණියගේ

අලුත උපන් දියණියගේ ලිංගික අවයවයෙහි ඇතිවිය හැකි අසාමාන්‍යතා Read More »