බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර්
මේ වන විට දියවැඩියාව වැනි බෝ නොවෙන රෝග දරුවන් අතරත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. අපේ ආහාර පුරුදුවලින් මෙවැනි බෝ නොවෙන රෝග වළක්වන්නට දෙමව්පියන් විදිහට ඔබට හැකියාව තියෙනවා. පොඩි පොඩි බඩගිනිවලට බිස්කට්, බනිස් වර්ග වෙනුවට ධාන්‍ය සහ වියළි පලතුරු එක්ක ගෙදර ම හදන සීරියල් බාර් එකක් දරුවට දෙන්න පුලුවන් නම් කොච්චර වටිනවද? ඉතින් අද මේ ලිපියෙන් කතා […]
බබාගෙ බර වැඩිකරන්න ලංකාවේ රසට – බිස්කට් වෙනුවට පෝෂ්‍යදායී සීරියල් බාර් Read More »