hit counter code

Children

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?

මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට. ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක […]

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද? Read More »

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල්

උපතේ සිටම වයස අවුරුදු 18 දක්වා ළමයෙකු  ලෙස වැඩිහිටි  රැකවරණයේ සිටිනවා. ළමා වියේ දී දරුවන් ලබන අත්දැකීම් ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට සෘජුවම බලපානවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතය තීරණය කරනවා. ඉතින් දෙමාපියන් ලෙස දරුවන් ගේ කායික මානසික සංවර්ධනයට  අහිතකර ක්‍රියාවන් මොනවා ද කියා අපි හඳුනා ගනිමු. දරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් බැන වැදීම දරුවා කියන්නේ දෙමාපියන්ගෙන් සමාජයෙන් ඉගෙන 

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල් Read More »

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද?

නිසිලෙස හදාවඩාගත් දරුවෙකු දෙමාපියන්ට පමණක් නොව සමස්‍ත සමාජයටම සම්පතක්. ඉතින් දරුවෙකු කුඩා කාලයේ සිටම නිසි ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් කිරීම පාසලේදී මෙන්ම නිවසේදීත් සිදුවිය යුතුමයි. ඔබේ දරුවාට මේ කුසලතා අත්පත් කරදීම සම්බන්ධයෙන් දෙමාපියන් ලෙස අපේ වගකීම ඉතා විශාලයි. ඒ නිසාම මේ ලිපිය ඔබට වැදගත් වේවි කියල අපි හිතනව. 1.ආත්මාරක්ෂාව සලසා ගැනීම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ගැන

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද? Read More »

නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද?

නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා  වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන්  ඔබ දැක තිබෙන්නට පුළුවන්. සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි. බොහෝ විට එවන් අවස්ථාවන් ඉදිරියේ දෙමාපියන් අසරණ  වනු අපි කොතෙකුත් දැක තිබෙනවා. එහිදී බොහෝ විට දරුවන් සමග හැසිරෙන නිවැරදි ආකාරය පිළිබඳ අවම අවබෝධය නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද බෙහෙවින් අපහසුතාවයට පත්වනවා. දරුවන් කේන්ති ගන්නේ ඇයි?

නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද? Read More »

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ

“මේ ළමයා හරිම දඟයි. මේ වගේ දඟ කරන ළමයෙක් මම ජීවිතේටවත් දැකලා නැහැ.” “මේ ළමයට විසේ පොවලා” දඟකරන ළමයින්ට විසේ කරන ළමයින්ට වැඩිහිටියන් කවුරුත් පාහේ මේ වගේ දේවල් කියනවා අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ළමයි මෙහෙම දඟකරන්නේ අම්මගේ තාත්තාගේ අවදානය තමා වෙත යොමුකරව ගන්නයි. කුඩා කාලයේ පටන්ම අම්මගේ තාත්තාගේ අවදානය දරුවන් වෙත යොමු වෙනව නම්

දරුවෝ දඟ නෑ – වරද ඇත්තේ දෙමව්පියන්ගේ අතේ Read More »