දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල්
උපතේ සිටම වයස අවුරුදු 18 දක්වා ළමයෙකු ලෙස වැඩිහිටි රැකවරණයේ සිටිනවා. ළමා වියේ දී දරුවන් ලබන අත්දැකීම් ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට සෘජුවම බලපානවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතය තීරණය කරනවා. ඉතින් දෙමාපියන් ලෙස දරුවන් ගේ කායික මානසික සංවර්ධනයට අහිතකර ක්‍රියාවන් මොනවා ද කියා අපි හඳුනා ගනිමු. දරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් බැන වැදීම දරුවා කියන්නේ දෙමාපියන්ගෙන් සමාජයෙන් ඉගෙන […]
දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල් Read More »