ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක්
කිරිකැටියෙක් තමන්ගේ කුස තුලට පැමිණ ඇති බව දැනගන්නා මොහොතේ සිට ම සෑම අම්මා කෙනෙක් ම පරිස්සම් වෙන්නේ විශේෂයෙන් ම දරුපැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ම කුස තුල වැඩෙන දරුවාගේ පෝෂණය ගැන අම්මාත්, සමීපතම අයත් බොහොම සැලකිලිමත් වෙනවා. ඒ නිසායි ගර්භණී සමයේදී ලබා ගත යුතු ආහාර රටාවන් පිළිබඳව ඒ සියලු දෙනාම විමසිලිමත් වෙන්නේ. ඒ නිසා, ගර්භණී […]
ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක් Read More »