hit counter code

January 9, 2024

මල් මල් මල්…..

සමනල පුංචා ගෙ නම බූබි.බූබි අදඋදෙන්ම නැගිට්ටා.ඇත්තම කිව්වොත් හිතලා නැගිට්ටා නෙවෙයි,ඇහැරුණා.ඉස්සර වගේ නෙවෙයි.දැන් පැණි බොන්න මල් හරිම අඩුයි.මල් ගහක් හොයා ගන්න ගොඩාක් දුර පියාඹලා යන්න වෙනවා.ඉතින් එයාලට ඊයෙත් සෑහෙන්න දුරක් පියාඹලා යන්න වුණා.ඒ තරම් ලොකු නැති මල් යායක් තිබුණත් රංචුවෙ හැමෝම එක්ක බෙදාගෙන පැණි බොන්න ඕනනෙ.ඒ නිසා නායකයා හැමෝටම සමානව බෙදිලා යන විදියට වෙලාව බෙදා […]

මල් මල් මල්….. Read More »

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ?

ගර්භණී කාලයේ මවකට ලැබෙන පෝෂණය අනුව තමයි දරුවාගේ වර්ධනය තීරණය වෙන්නෙ. නීරෝගී දරුවෙක් පතන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්නම ඕනෙ. ගර්භණී සමයේ එක එක කාලවල ඔබට අවශ්‍ය වෙන පෝෂ්‍ය කොටස් ප්‍රමාණ එකිනෙකට වෙනස්. අපි අද කතා කරන්න යන්නෙ සති 12ක් එහෙමත් නැත්නම් මාස 3ක් සපිරුනු මවකට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ගැනයි. සති 12 ඉඳන්

මාස තුන සපිරුණු ගර්භණී ඔබ මේ විටමින් වර්ග ගන්නවද ? Read More »

දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම

පියෙක් සහ දරුවෙක් අතර බැඳීම ඇරඹෙන්නේ මව් කුස තුලදීමය. එතැන් පටන් පි‍යෙකුගේ බැඳිම දරුවකුගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයකට යොමු කිරීමට තරම් ප්‍රබල සාධකයකි. එහෙත් බොහෝ විට අපේ පියවරුන් සිතන්නේ කුස තුල සිටින බිළිඳාට හෝ අලුත උපන් දරුවෙකුට මවක මිස පියෙකු අවශ්‍ය නොවන බවය. තම ආදරණීය පියාගේ හඬට කුසයේ සිටියදී ම ප්‍රතිචාර දක්වන සිඟිත්තාට මෙලොව එළිය

දරුවෙකුගේ මානසික වර්ධනයට පිය භූමිකාවේ බලපෑම Read More »