hit counter code

February 22, 2023

පොඩ්ඩන්ට ගෙදරදිම පෝෂණීය හොට් චොක්ලට් බීම හදමු ද?

Hot Chocolate Drink කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් Hot Chocolate Drink එකක් හදා ගන්න නිවැරදි ආකාරය ගැන අපි බොහෝ දෙනෙකුට වැටහීමක් නෑ.අපි අද ඔබට කියන්නේ ගෙදරදීම රසවත් හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදා ගන්න ආකාර තුනක්. මේ රෙසිපි එක බබාලටත් හදලා දෙන්න පුලුවන්. Simple Hot Chocolate drink අවශ්‍ය ද්‍රව්‍ය කොකෝවා පවුඩර් මේස හැදි […]

පොඩ්ඩන්ට ගෙදරදිම පෝෂණීය හොට් චොක්ලට් බීම හදමු ද? Read More »

ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද?

ගර්භනී සමය කියන්නෙ වෙනදාටත් වඩා ඔබ ගන්නා ආහාර ගැන, ඒවගෙ පෝෂණ ගුණය සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ කාලයක්. ඒ මොකද ඔබ ගන්න ආහාර වලින්ම තමයි ඔබේ කුසේ ඉන්න පැටියට පෝෂණය ලැබෙන්නෙත්. ඒ නිසා ඔබ සමබල ආහාර වේලක් ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ.  ඔබ නිර්මාංශ කෙනෙක් වීම දරුවට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. හැබැයි සියලුම පෝෂ්‍ය පදාර්ථ

ගර්භනී අම්මාට මස් මාලු කන්න බැරි වීම භයානක ද? Read More »

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසින් වදන්න ඕනෑ ද? එහෙම හිතපු හිතමින් තැවුණු දවස් මට අනන්ත වාරයක් තිබුණා. ඒ එයා මගේ ලෝකයට එනකම්. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ මම අම්මා කෙනෙක් වෙන්නේ නෑ කියන කටුක සත්‍යය මම දරා ගන්න පටන් ගත්තා. “බබෙක් නැද්ද” අහන මිනිස්සුන්ගෙන් ගැලවෙන්න මම ගේ අස්සෙම ජීවත් වෙන්න පටන් ගත්තා. ගොළුබෙලි කටුවක් ඇතුළේ ජීවිතයක්!

අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් වදන්නම ඕනෙද Read More »