hit counter code

February 20, 2023

ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ

මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් නව පරපුරේ රංගන ශිල්පින් අතර ජනප්‍රිය යුගලයක්. මේ දවස්වල ඔවුන් දෙදෙනා සහ දියණියන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප සහ වීඩියෝ නිසා. ඇත්තටම පවුලක බැඳීම පෙන්වන්න මේ සුන්දර සාක්ෂි ගැනත් වැඩිය. අද “ආදර අප්පච්වි ” විශේෂාංගයට මේනක එකතු වන්නේ දියණියන් ගැන කතා කරන්න. නෙහාරා අම්මා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචිය ඔබට දැනුණේ කොහොමද? […]

ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ Read More »

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු

Nutella හරි ම රසවත් චොක්ලට් තැවරුමක්. ඒත් අධික සීනි ප්‍රමාණයක් අඩංගු වෙලා හින්දා අම්මලා බබාලට දෙන්න අදිමදි කරනවා.ඒ  වගේ ම දැන් Nutella දරන්න බැරි තරම් මිලයි. ඉතින් බබාලටත් කන්න පුලුවන් වෙන්න, මිලත් අඩුවෙන් ගෙදර ම Nutella හදාගන්න හැටි අද ඔබට කියා දෙන්නයි යන්නේ.  මේ සෑම ද්‍රව්‍යයක්ම දරුවාට හඳුන්වා දුන්, අසාත්මික නොවන අමුද්‍රව්‍ය බවට වගබලාගන්න.  අවශ්‍ය

බබාලටත් කන්න පුලුවන් අඩුසීනි Nutella ගෙදර ම හදමු Read More »

අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද?

අද ලෝකයේ දියුණුවත් එක්ක දරුවෙක් බිහිකරන්න ක්‍රම කීයක් තියෙනවාද? 2ක්ද? නැහැ. 3ක් තියෙනවා. ප්‍රධාන මාතෘකාවට යන්න කලින් අපි ඒ ක්‍රම ගැන පොඩ්ඩක් කියවල ඉමු. මේ ක්‍රමය තමයි ඉස්සර ඉදන්ම එන සාමාන්‍ය ක්‍රමය. තවත් විදියකට කිව්වොත් දරුවෙක් බිහිකරන්න තියෙන පහසුම සහ අතුරු ආබාධ අඩුම ක්‍රමය.  මේ ක්‍රමයෙන් කරන්නෙ සාමාන්‍ය දරු ප්‍රසූතියට උදව්කරලා ප්‍රසූතිය පහසු කරන එක.

අම්මා මිටි වුණොත් සීසර් කරන්නම වෙනවද? Read More »