ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ
මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් නව පරපුරේ රංගන ශිල්පින් අතර ජනප්රිය යුගලයක්. මේ දවස්වල ඔවුන් දෙදෙනා සහ දියණියන් දෙදෙනාගේ සුන්දර ඡායාරූප සහ වීඩියෝ නිසා. ඇත්තටම පවුලක බැඳීම පෙන්වන්න මේ සුන්දර සාක්ෂි ගැනත් වැඩිය. අද “ආදර අප්පච්වි ” විශේෂාංගයට මේනක එකතු වන්නේ දියණියන් ගැන කතා කරන්න. නෙහාරා අම්මා කෙනෙක් වෙන්න යනවා කියන ආරංචිය ඔබට දැනුණේ කොහොමද? […]
ආදර අප්පච්චි – 01 – මේනක රාජපක්ෂ Read More »