බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු
බබාලගෙ බර වැඩි කරගන්න අම්මලා නොකරන දෙයක් නෑ. කෑම කවන එක යුද්ධයක් බවට පත් වෙන්නේ පවා ඒකයි. නියමිත ක්‍රියාකාරකම් කරනවා නම් බරෙහි කුඩා වෙනස්කම් නොසැලකිය හැකි බවයි වෛද්‍ය මතය. ගොඩාක් බර අඩු නම්, තව ටිකක් නර තිබුණොත් හොඳයි කියලා හිතන අම්මලට අද අපි ගෙනවා පෝෂණීය බර වැඩි කරන සීරියල් එකක්. මේක ගෙදරදීම පහසුවෙන් පිරිසුදුව හදාගන්න […]
බබාගෙ බර ඉක්මනින් වැඩි කරන සීරියල් එකක් ගෙදර හදමු Read More »