hit counter code

February 11, 2022

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක්

කිරිකැටියෙක් තමන්ගේ කුස තුලට පැමිණ ඇති බව දැනගන්නා මොහොතේ සිට ම සෑම අම්මා කෙනෙක් ම පරිස්සම් වෙන්නේ විශේෂයෙන් ම දරුපැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේ ම කුස තුල වැඩෙන දරුවාගේ පෝෂණය ගැන අම්මාත්, සමීපතම අයත් බොහොම සැලකිලිමත් වෙනවා. ඒ නිසායි ගර්භණී සමයේදී ලබා ගත යුතු ආහාර රටාවන් පිළිබඳව ඒ සියලු දෙනාම විමසිලිමත් වෙන්නේ. ඒ නිසා, ගර්භණී […]

ගර්භනී සමයේදී පෝෂණය සහිත ආහාර රටාවක් Read More »

ඔබට දරුවෙක් අවශ්‍ය ම ද?

දරුවෙක් අවශ්‍යද නැද්ද කියලා තීරණය කිරීම ඉතාම සංකීර්ණ අවස්ථාවක්. ඒක ජීවිත කාලය පුරාවටම අත්විදීමට සිදුවන තීරණයක් (lifelong decision එකක්). ආසියානු රටක් ගත්තහම විශේෂයෙන්ම ලංකාව වගේ රටක ළමයා ඉපදෙන්න හීන දකින වෙලේ ඉදන්, ළමයා කුසේ ඉන්න කාලෙ ඉදන්, ළමයා එලියට ආවට පස්සෙ, ළමයා ලොකු කරලා ළමයව කසාද බන්දලා ඒ ළමයගෙ සම්පූර්ණ වගකීම්වලින් මිදෙන්න දෙමාපියන්ට බැහැ. ඒක

ඔබට දරුවෙක් අවශ්‍ය ම ද? Read More »

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව

ඕනෑම අම්මෙක්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගෙ දරුවා ලෝකයම ජයගන්න එක.. උගත් බුද්ධිමත් යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දායාද කරන එක. මේ විෂම සමාජයේ ආරක්ෂාකාරී විදියට ජීවත් වෙන්න පුරුදු කරවන එක… ඉතිං කුඩා කාලයේ ඉඳන් ම ඒ විදියේ ශක්තිමත් බුද්ධිමත් යහපත් දරුවෙක්ව උස්මහත් කරන එක මවුවරුන්ට පහසුවෙන් කරන්න පුළුවන් වගේම වගකීමක්.. වර්තමාන සමීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කළල

දරුවාගේ බුද්ධි වර්ධනයට මවක් ලෙස ඔබේ භූමිකාව Read More »