hit counter code

February 3, 2022

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල්

උපතේ සිටම වයස අවුරුදු 18 දක්වා ළමයෙකු  ලෙස වැඩිහිටි  රැකවරණයේ සිටිනවා. ළමා වියේ දී දරුවන් ලබන අත්දැකීම් ඔවුන්ගේ කායික මානසික සංවර්ධනයට සෘජුවම බලපානවා. ඒ වගේම ඔවුන්ගේ අනාගතය තීරණය කරනවා. ඉතින් දෙමාපියන් ලෙස දරුවන් ගේ කායික මානසික සංවර්ධනයට  අහිතකර ක්‍රියාවන් මොනවා ද කියා අපි හඳුනා ගනිමු. දරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් බැන වැදීම දරුවා කියන්නේ දෙමාපියන්ගෙන් සමාජයෙන් ඉගෙන  […]

දරුවගේ කායික මානසික සංවර්ධනයට බාධා කරන දෙමාපියන් කරන අහිතකර දේවල් Read More »

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද?

නිසිලෙස හදාවඩාගත් දරුවෙකු දෙමාපියන්ට පමණක් නොව සමස්‍ත සමාජයටම සම්පතක්. ඉතින් දරුවෙකු කුඩා කාලයේ සිටම නිසි ජීවන කුසලතාවන්ගෙන් පිරිපුන් කිරීම පාසලේදී මෙන්ම නිවසේදීත් සිදුවිය යුතුමයි. ඔබේ දරුවාට මේ කුසලතා අත්පත් කරදීම සම්බන්ධයෙන් දෙමාපියන් ලෙස අපේ වගකීම ඉතා විශාලයි. ඒ නිසාම මේ ලිපිය ඔබට වැදගත් වේවි කියල අපි හිතනව. 1.ආත්මාරක්ෂාව සලසා ගැනීම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම ගැන

කුඩා කාලයේදීම දරුවෙකු තුළ දියුණු කළයුතු ජීවන කුසලතා මොනවාද? Read More »

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු

ගයනි සහ  මේනකා ඥාති සොහොයුරියන්. දෙන්නගෙම බබාලා එකම වයසක. ගයනි තම දරුවාට Potty training කාර්‍යයන් ක්‍රමානූකූලව කරගෙන ගියත් මේනකාගේ දරුවා සිටින්නේ තවමත් ඒ සඳහා මානසිකව සුදානමකින් නොවේ. ඉතින් ගයනිගෙ දරුවා ක්‍රමානුකූලව වැසිකිලි කටයුතු වල යෙදෙද්දී මේනකාගේ දරුවා එසේ නොකිරීම ගැන  පවුලේම චෝදනාව එල්ල වුනේ මේනකාට. ඉතින් ඔබ දරුවන් සිටින මවක් නම් මෙවැනි අත්දැකීම් රැසක් ඔබ

ඔබේ දරුවාට Potty Training කිරීමේදී සැලකිලිමත් විය යුතු ම කරුණු Read More »