ප්‍රසූති වේදනාව කල් ඇතුව හඳුනාගමු

ප්‍රසව වේදනාව දැනෙන විදිය එක් එක්කෙනාට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ප්‍රසව වේදනාව ඇතිවෙන කාලයත් කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. සමහර අම්මලාට දරුවා බිහිවීමට නියමිත කාලයේ (Delivery date) ප්‍රසව වේදනාව දැනුණත් සමහරෙකු ට නියමිත කාලයට කලිනුත් සමහරෙකුට ප්‍රමාදවීත් මේ ප්‍රසව වේදනාව එන්න පුලුවන්. සති 28 නුත් දරුවන් බිහිවෙන්න පුලුවන් . මෙය දරුවාගේ  ක්‍රියාකාරිත්වයත් මවගේ හෝමෝන ක්‍රියාකාරිත්වයත්  […]

ප්‍රසූති වේදනාව කල් ඇතුව හඳුනාගමු Read More »