දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ?
බබාලා හැමදේම ගැන කුතුහලයෙන් නෙ ඉන්නෙ. ඒ නිසා තමයි එයාල හැම වෙලේම ප්රශ්න අහන්නෙ. මේ නිසා අවදානම් තත්ව ඇතිවෙන්නෙ නැතුවාම නෙමෙයි. ඉන් එකක් ගැන අපි අද කතා කරමු. ඒ තමයි බබා නාසයේ යම් දෙයක් සිර කරගත්තොත් කරන්න ඕනෙ දේවල් ගැන. ගොඩක් වෙලාවට වයස අවුරුදු 5ට අඩු දරුවන් තමයි මේ වගේ දේවල් කරගන්නෙ. නාසයේ මොනාහරි හිරවෙන […]
දරුවා නාසයේ යමක් සිරකරගෙන නම් කළයුතු දේ ගැන ඔබ දැනුවත්ද ? Read More »