hit counter code

August 13, 2023

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ?

දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන්න පුලුවන්. එහෙම වුනාට පස්සෙ දරුවගෙ වර්ධනය නිසියාකාරව සිදුවෙන්නෙ නැහැ. සරලවම කිව්වොත් ගර්භණී කාලයේ ඩයට් කරන්න යනඑක හොඳ දෙයක් නෙමෙයි. ගර්භණී සමයේ මුල් සති කීපයෙදි ඔබේ බර අඩුවෙන එක […]

ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ? Read More »

හරිම ලස්සන යාළුවා

ලහිරු වයස අවුරුදු අටක පොඩි පිරිමි ළමයෙක්.එයා හරිම ආසයි සරුංගල් යවන්න.ඒ විතරක් නෙවෙයි සරුංගල් හදන්නත් ලහිරු හරිම දක්ෂයි.ලහිරුට හරිම ලස්සන සරුංගලයක් තිබුණා.දිග වරලක්,ලස්සන පාට පාට ඇඟක් තිබුණ මේ සරුංගලය තරම් ලස්සන එකක් මීට කලින් කිසිම කෙනෙක් දැකලා නම් නැහැ.ලහිරු සරුංගලය එයාගෙ හොඳම යාළුවා කියලා තමයි හිතුවේ.ඒ නිසා එයා සරුංගලයට නමකුත් දැම්මා. “හරිම ලස්සන යාළුවා”ඒ තමයි

හරිම ලස්සන යාළුවා Read More »