ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ?
දරුවෙක් ලැබෙන්න ඉන්න ඔබ ගර්භණී කාලය තුල ඩයට් කිරීමවත්, එකම බරක් පවත්වාගෙන යාමවත්, බර අඩු කරගැනීමවත් සුදුසු වෙන්නෙ නැහැ. එමගින් ඔබේ කුසේ ඉන්න දරුවට අත්‍යවශ්‍ය පෝෂණය නොලැබෙන්න පුලුවන්. එහෙම වුනාට පස්සෙ දරුවගෙ වර්ධනය නිසියාකාරව සිදුවෙන්නෙ නැහැ. සරලවම කිව්වොත් ගර්භණී කාලයේ ඩයට් කරන්න යනඑක හොඳ දෙයක් නෙමෙයි. ගර්භණී සමයේ මුල් සති කීපයෙදි ඔබේ බර අඩුවෙන එක […]
ගර්භනී කාලෙදි ඩයට් කළොත් මොකද වෙන්නෙ? Read More »