පොත් කියවන දරුවෙක් හදමු
දරුවාව පොත් දීමට සුදුසු ම වයස දන්නවාද? පොත් එක්ක තිබෙන සුන්දර බැඳීම කුඩා දරුවෙක්ගේ ජීවිතය වෙනස් මගකට ගෙන යාමට සමත් වෙනවා.මෙහිදී බොහෝ දෙමාපියන් මෙන්න මෙහෙම කියනවා. ”අනේ අපේ බබාට තවම මාස හයයි.එයාට මොන පොත් ද” මෙය ඉතාමත්ම සාවද්‍ය සහ නොදන්නා බව නිසා සිදු කරන ප්‍රකාශයක් බැවින් ඔබේ දරුවාට පොත් කියවීමට ලබා දිය යුතු නිවැරදි වයස …