ADHD දැයි හරියටම හඳුනාගන්නේ මෙහෙමයි
ADHD (Attention Deficit Hyperactive Disorder) අවධානයේ ඌණතා සහ අධි ක්‍රියාකරී දරුවන් හඳුනා ගන්නේ කොහොමද? දඟකාර, කටකාර ළමයි හරි නීරෝගීයි. ‘අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත’ අප කාගෙත් කන් වැදුණු කතාවක්. පුංචි දරුවන් කුඩා කළ සිටම ක්‍රියාකාරී වීම අත්‍යවශ්‍ය වන නමුත් සාමාන්‍ය දඟකාරකමින් ඔබ්බට ගිය තත්ත්වයක් ලෙස ADHD තත්ත්වය හඳුනා ගත හැකිය. දරුවෙකුගේ ස්නායු සංවර්ධනයත් සමඟම ඇතිවන තත්ත්වයක් […]
ADHD දැයි හරියටම හඳුනාගන්නේ මෙහෙමයි Read More »