hit counter code

February 6, 2023

නිතර කලබල කරන දඟමල්ල පාලනය කරන්න රාජකීය පවුලෙන් හොඳ විසඳුමක්

පොඩ්ඩෝ කියන්නේ කොහොමත් දඟවැඩ කරන අය වුනාට, වැදගත් අවස්ථාවලදී ඔබේ පොඩ්ඩාගේ දඟ වැඩ නිසා ඔබ අපහසුතාවයට පත්වන අවස්ථා ඕනෑ තරම් ඇති එ මෙන්ම නිවසින් පිටතදී දඟ වැඩ කරන පොඩිත්තාව පාලනය කරගැනීම බොහොමයක් දෙමව්පියන්ට අපහසු කටයුත්තක් වෙලා. ඔබත් ඒ පිළිබඳව සිතමින් සිටින මවක් නම් ඔබට මේ විසඳුම වැදගත් වේවි. එංගලන්තයේ ජෝර්ජ් කුමාරයා මෑත කාලයේ සිය රාජකීය […]

නිතර කලබල කරන දඟමල්ල පාලනය කරන්න රාජකීය පවුලෙන් හොඳ විසඳුමක් Read More »

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි?

පූර්ව ප්‍රසව සංරක්ෂණය, එහෙමත් නැත්නම් antenatal care කියලා කියන්නේ ගර්භණී මවකට දරු උපතට පෙර ලබා දෙන රැකවරණයට. මේ රැකවරණය ඈ වටා සිටින සියල්ලන්ගෙන්ම ඇයට ලැබෙනවා. නමුත් මේ ලිපිය ඒ ගැන නෙවෙයි. මේ කතා කරන්නේ ගර්භණී මවකට ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය හරහා ලබා දෙන පූර්ව ප්‍රසව සංරක්ෂණය ගැනයි.ලංකාවේ මාතෘ හා ළදරු මරණ අනුපාතිකයන් ඉතාමත් පහළ අගයන්වල පවතින

ගමේ සායනයේ ලියාපදිංචි වෙන්න කියන්නේ ඇයි? Read More »