නිතර කලබල කරන දඟමල්ල පාලනය කරන්න රාජකීය පවුලෙන් හොඳ විසඳුමක්
පොඩ්ඩෝ කියන්නේ කොහොමත් දඟවැඩ කරන අය වුනාට, වැදගත් අවස්ථාවලදී ඔබේ පොඩ්ඩාගේ දඟ වැඩ නිසා ඔබ අපහසුතාවයට පත්වන අවස්ථා ඕනෑ තරම් ඇති එ මෙන්ම නිවසින් පිටතදී දඟ වැඩ කරන පොඩිත්තාව පාලනය කරගැනීම බොහොමයක් දෙමව්පියන්ට අපහසු කටයුත්තක් වෙලා. ඔබත් ඒ පිළිබඳව සිතමින් සිටින මවක් නම් ඔබට මේ විසඳුම වැදගත් වේවි. එංගලන්තයේ ජෝර්ජ් කුමාරයා මෑත කාලයේ සිය රාජකීය […]
නිතර කලබල කරන දඟමල්ල පාලනය කරන්න රාජකීය පවුලෙන් හොඳ විසඳුමක් Read More »