hit counter code

February 3, 2023

අම්මයි බබයි 01- උපේකා නිර්මාණි

උපේකා නිර්මාණි නව පරපුරේ දක්ෂ ගායිකාවක්. රසිකයන් අතර ජනප්‍රිය උපේකාගේ ගීත විතරක් නෙවෙයි. ඇය පවුලේ අය සමඟ සතුටින් ඉන්න වීඩියෝ පට සමාජ ජාලා වල නිතරම ජනප්‍රිය වෙනවා. අම්මා කෙනෙක් ලෙස ගෙවන ජීවිතය ගැන උපේකා එක්ක කතා කරන්න අපි හිතුවා. උපේකාට බබාලා කී දෙනෙක් ඉන්නවද? මම එක පුතෙකුගේ අම්මා කෙනෙක්. නම කියමු ද? තීව්‍ර බබා ඉපදුණ […]

අම්මයි බබයි 01- උපේකා නිර්මාණි Read More »

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු

අලුත උපන් පොඩිත්තාගේ මලපහ ගැන…මව්කුසේ සති 40ක් ඉදලා එලියට එද්දිම පොඩිත්තා තනියම හුස්ම අරගෙන තමන්ගේ ඇගේ තියෙන පද්ධතීන් වඩාත් හොදින් ක්‍රියාත්මක කරන්න ගන්නවා. මේ අතරේ ආහාර ජීරණ පද්ධතියෙත් ක්‍රියාකාරීත්වය නිසා උපතින් පස්සේ පොඩිත්තා සාමාන්‍යයෙන් පලමු පැය 24 තුල මලපහ පිට කරනවා. මේ මලපහ ඇලෙන සුලු තාර ගතියකින් හෝ තද කොල දුඹුරු පැහැයකින් යුක්ත වීම ස්වභාවිකයි.ඒවා

පොඩිත්තාගෙ මළපහ වලින් ලෙඩ රෝග දැනගනිමු Read More »

ආයුර්වේදයට අනුව කාන්තාවන්ට දරු ඵල ප්‍රමාද වීම සදහා බලපාන ප්‍රධාන හේතු.

විවාහයෙන් අනතුරුව දරුවෙක් බලාපොරොත්තු වුණත් ඒ සිහිනය ප්‍රමාද වෙනවා නම් බොහෝ අය විවිධ ප්‍රතිකාර වලට යොමු වෙනවා. ආයුර්වේද ප්‍රතිකාර වලටත් ඒ අතර ඉහළ තැනක් පවතින බව නොරහසක්.ඉතින් ආයුර්වේදය අනුව මඳ සරු බවට හේතු ගැන කතා කරන්න අපි හිතුවා. සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමය අනුව උපත් පාලනයෙන් වැළකී වසරක් පමණ උත්සාහ කළත් දරුවෙකු පිළිසිඳ නොගැනීම මඳ සරු

ආයුර්වේදයට අනුව කාන්තාවන්ට දරු ඵල ප්‍රමාද වීම සදහා බලපාන ප්‍රධාන හේතු. Read More »