අම්මයි බබයි 01- උපේකා නිර්මාණි
උපේකා නිර්මාණි නව පරපුරේ දක්ෂ ගායිකාවක්. රසිකයන් අතර ජනප්රිය උපේකාගේ ගීත විතරක් නෙවෙයි. ඇය පවුලේ අය සමඟ සතුටින් ඉන්න වීඩියෝ පට සමාජ ජාලා වල නිතරම ජනප්රිය වෙනවා. අම්මා කෙනෙක් ලෙස ගෙවන ජීවිතය ගැන උපේකා එක්ක කතා කරන්න අපි හිතුවා. උපේකාට බබාලා කී දෙනෙක් ඉන්නවද? මම එක පුතෙකුගේ අම්මා කෙනෙක්. නම කියමු ද? තීව්ර බබා ඉපදුණ […]
අම්මයි බබයි 01- උපේකා නිර්මාණි Read More »