hit counter code

May 4, 2022

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද?

සය මසක් සම්පූර්ණ වූ කුසට අත තබාගෙන රිද්මයට දරු නැලවිල්ලක් ගයමින් සුවපහසු උද්‍යාන අසුනේ හිදගත් අසෙනි කුස සෙමින් පිරිමදිමින් සිටියා. ඇගේ ගී හඬ නැවතුනු විට කුසේ වැඩෙන බිළිඳාගේ චලනයන් වෙනස් වූ බවක් ඇයට දැනුනා. දරුවා ගීතය අසාගෙන ඉන්නට ඇතැයි අසෙනිට සිතුනා. ඇත්තටම මවුකුසේ දී පුංචි දරුවකුගේ කන් ඇසෙනවාද? සාමාන්‍යයෙන් ශ්‍රවනය සඳහා කන තුළ වායු තරංග […]

කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද? Read More »

බබාට ඕන කෑම ගෙදරම වවමු ද?

දරුවාගෙ පෝෂණයට වුවමනා ආහාර කිසි වසක් විසක් නැතිව දෙන්න පුළුවන් නම් අම්මලාට ඒක කොච්චර සතුටක්ද? දරුවා සතුටින් කෑම කනවානම්, ආහාර සම්බන්ධ බෙදාහදාගැනීම් කෑම කන අතරෙදි ඉගෙනගන්නවානම් කොච්චර හොඳ ද? ඉතිං බබාලට කෑම කවන අම්මලා ඒ වෙනුවෙන් ගෙවත්ත සකසාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.. කුඩා කාලයේ ඉඳන්ම වයසට ගැලපෙන පරිදි ගන්නා සමබල ආහාර වේලක වැදගත්කම මිනිසාට

බබාට ඕන කෑම ගෙදරම වවමු ද? Read More »