කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද?
සය මසක් සම්පූර්ණ වූ කුසට අත තබාගෙන රිද්මයට දරු නැලවිල්ලක් ගයමින් සුවපහසු උද්‍යාන අසුනේ හිදගත් අසෙනි කුස සෙමින් පිරිමදිමින් සිටියා. ඇගේ ගී හඬ නැවතුනු විට කුසේ වැඩෙන බිළිඳාගේ චලනයන් වෙනස් වූ බවක් ඇයට දැනුනා. දරුවා ගීතය අසාගෙන ඉන්නට ඇතැයි අසෙනිට සිතුනා. ඇත්තටම මවුකුසේ දී පුංචි දරුවකුගේ කන් ඇසෙනවාද? සාමාන්‍යයෙන් ශ්‍රවනය සඳහා කන තුළ වායු තරංග […]
කුස තුල සිටින දරුවාගේ කන් ඇසෙනවා ද? Read More »