hit counter code

March 15, 2022

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද?

මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙනවා පෙර පාසල් වයසේ සිට පෙර යොවුන් විය වන අවුරුදු 12 දක්වා දරුවන්ට සුදුසු පොත් තෝරා ගැනීම ගැන දැනුවත් කිරීමට. ලෝකයේ බොහෝ දියුණු රටවල කියවීම් කාණ්ඩ අනුව පොත් වර්ග කිරීමකට ලක් කරනවා.එහි අරමුණ වෙන්නේ දරුවාගේ කියවීම් හැකියාව සහ වයස් කාණ්ඩය අනුව පොත් තෝරා ගැනීමේ පහසුව සැලසීමයි. දරුවන්ට පොත් තේරීමේදී වර්ග දෙකක […]

අවුරුදු 3න් ඉහළ දරුවන්ට පොත් තෝරාගන්නේ කොහොමද? Read More »

මගේ රූපෙ කතා පොතක

හා පැංචා ඉන්නේ මහ ඝන  කැලයක. ඒ කැලෑවට කියන්නේ යාල වනෝද්‍යානය කියලා හා පැංචාට ඇහිලා තියෙනවා. මිනිස්සු වාහන වලින් එයාලව බලන්න එනවා. ෆොටෝ ගන්නවා. වීඩියෝ කරනවා. සමහරු කොල එහෙම අරන් ඇවිත්  මොන මොනවද ලියා ගන්නවා. අලි, කොටි, වලස්සු දැක්කම එයාල පුදුම වෙන හැටි, ෆොටෝ ගන්න හැටි දකින හා පැංචාට හිනාත් යනවා. මොකද හා පැංචාට නම්

මගේ රූපෙ කතා පොතක Read More »