hit counter code

March 7, 2022

හා හාමිගෙ අමුත්තෝ…..

හා හාමි ඔන්න කොහේදෝ මන්දා ගමනක් ගිහින් ගෙදර ආවා.ගේ ඇතුලට යන්න කලින් එයා පුදුම දෙයක් දැක්කා.මොකද්ද දන්නවද?ගෙදර දොර ගාව සපත්තු ගොඩයි.සීයකටත් වැඩියි.ආනේ මාව බලන්න මගේ යාලුවො ඇවිත් වගේ කියලා හා හාමි සතුටින් හිතුවා.කාලෙකින් යාළුවන්ව හම්බවෙන්න කතා කරන්න බැරිවුණ නිසා එයාලා හා හාමිව බලන්න එන්න ඇති.ඒත් ඒ එක්කම හා හාමිට මතක් වුනා ගෙදර කෑම බීම මුකුත්ම […]

හා හාමිගෙ අමුත්තෝ….. Read More »

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද?

ෆෝලික් අම්ලය කියන්නෙ අපේ ජීවිත කාලය පුරාම අවශ්‍ය වන විටමිනයක්. මෙය විටමින් B සංකීර්ණයේ එක් විටමිනයක්. විටමින් B₉ සහ folacin කියලත් හඳුන්වනවා. අපි පිටතින් ගන්න ෆෝලික් අම්ලය අපේ ශරීරය විසින් ෆෝලේට් බවට තැන්පත් කරලා පාවිච්චියට ගන්නවා. වතුරේ දියවෙන විටමිනයක්. ඒ වගේම අමතර පෝෂකයක් ලෙස නිතරම නිර්දේශ කරන ක්ෂුද්‍ර පෝෂකයක්. වතුරෙ දියවෙන නිසා මේ ෆෝලික් අම්ලය

ෆෝලික් නොබී හදිසියේ ගැබ් ගත්තොත් දරුවාගේ ජීවිතේ අනතුරේ ද? Read More »