hit counter code

February 18, 2022

මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ?

ලොකු බබාට මාස හතක් වුණා විතරයි, තමන් ආයේ සැරයක් අම්මෙක් වෙන්න යනවා කියලා රශ්මි දැනගත්තා. බලාපොරොත්තු වුණේ නැති විදියට අලුත් අමුත්තෙක් එනවා කියලා දැනගත්තම රශ්මි හරියට කලබල වුණා. අමාරු වුණත් අලුත් පැටියව එක්කන් එන්න ලැහැස්ති වෙමු කියල අශාන් කිව්වත් රශ්මි දුක් වුණේ ලොකු දරුවට අවුරුද්දක්වත් කිරි දීගන්න බැරිවෙයිද කියලා. පහුවදා එන්න නියමිත් මිඩ්වයිෆ් නෝනගෙන් ඒ […]

මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ? Read More »

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ?

නහයට දැනුනු සුවඳ දිගේ පාර හොයාගෙන ගිය මනුෂි දැක්කේ මහගෙදර වත්තේ වැට මායිමේ අන්නාසි ගොල්ලෙ ඉඳන් කහපාටට හිනාවෙන අන්නාසි ගෙඩියක්. “හප්පේ ඒක දිලිසෙනව!” මනුෂිගේ කටට කෙළත් ඉනුවා. එහාගෙදර ලොකු මල්ලි කැත්තක් අරන් ගස් වල අතු පාහිනව මනුෂි දැක්කා.“මල්ලි !” ආගිය විස්තර ටිකක් කතාබහ කරලා මල්ලිට කියලා අන්නාසි ගෙඩියත් කඩාගෙන මනුෂි ගිහිල්ල කාමරේට එබෙද්දි සහන් තාම

ප්‍රෙග්නන්ට් නම් අන්නාසි කන්න හොඳ ද ? Read More »