මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ?
ලොකු බබාට මාස හතක් වුණා විතරයි, තමන් ආයේ සැරයක් අම්මෙක් වෙන්න යනවා කියලා රශ්මි දැනගත්තා. බලාපොරොත්තු වුණේ නැති විදියට අලුත් අමුත්තෙක් එනවා කියලා දැනගත්තම රශ්මි හරියට කලබල වුණා. අමාරු වුණත් අලුත් පැටියව එක්කන් එන්න ලැහැස්ති වෙමු කියල අශාන් කිව්වත් රශ්මි දුක් වුණේ ලොකු දරුවට අවුරුද්දක්වත් කිරි දීගන්න බැරිවෙයිද කියලා. පහුවදා එන්න නියමිත් මිඩ්වයිෆ් නෝනගෙන් ඒ […]
මවුකිරි දෙන අතරෙදි ගැබ් ගත්තොත් මොකද කරන්නේ ? Read More »