hit counter code

February 17, 2022

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි

රන්කිරි ,එහෙමත් නැත්නම් කොලස්ට්‍රම් කියන්නෙ මේ ලෝකේ තියෙන ගුණවත්ම ආහාරය කිව්වොත් එහි වරදක් නැහැ. දරුවා බිහිවීමත් සමඟම මවට එරෙන මුල්ම කිරි ටික තමා කොලස්ට්‍රම් කියන්නේ. මෙය දරුවාගේ වර්ධනයට අනිවාර්‍යයෙන්ම අවශ්‍යයයි. ඒවගෙම ඉතාම පෝෂ්‍යදායකයි. සාමාන්‍යය මවුකිරි වල නැති විශේෂිත සංඝටක කොලස්ට්‍රම් වල තිබෙනවා. අලුත ඉපදුණ දරුවාගේ පළමු ආහාර වේල වන්නට හොඳම සුදුස්සා වන්නේ මේ කොලස්ට්‍රම්.. කොලස්ට්‍රම් […]

ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි Read More »

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න

දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න බොහෝ කාන්තාවන් නඟන මැසිවිල්ලක් තමයි කොච්චර උත්සාහ කළත් පිළිසිඳ ගැනීමක් සිදුනොවන බව. සිදුහත් කුමාරයත් මහාමායා දේවි කුස පිළිසිඳ ගත්තේ පස්මහ බැලුම් බලලා, ජේසු බිළින්දා මරිය මවුතුමියගේ කුසට ආවෙත් එහෙමයි. ඒ වගේ දරු පැටියෙක් කුසට එන්න නම් ඒ සඳහා සම්පූර්ණ කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි සරු කාලය තුළ සිදුවන සංසර්ගයකින් ඩිම්බයක්

ඔබේ දරු සිහිනය ඉක්මනින් සැබෑකරන සරු දවස් ගැන හරියට දැන ගන්න Read More »