ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි
රන්කිරි ,එහෙමත් නැත්නම් කොලස්ට්රම් කියන්නෙ මේ ලෝකේ තියෙන ගුණවත්ම ආහාරය කිව්වොත් එහි වරදක් නැහැ. දරුවා බිහිවීමත් සමඟම මවට එරෙන මුල්ම කිරි ටික තමා කොලස්ට්රම් කියන්නේ. මෙය දරුවාගේ වර්ධනයට අනිවාර්යයෙන්ම අවශ්‍යයයි. ඒවගෙම ඉතාම පෝෂ්‍යදායකයි. සාමාන්‍යය මවුකිරි වල නැති විශේෂිත සංඝටක කොලස්ට්රම් වල තිබෙනවා. අලුත ඉපදුණ දරුවාගේ පළමු ආහාර වේල වන්නට හොඳම සුදුස්සා වන්නේ මේ කොලස්ට්රම්.. කොලස්ට්රම් […]
ඉපදෙන විට ම දරුවාට ලැබෙන රත්තරන් දායාදය – රන්කිරි Read More »