hit counter code

February 14, 2022

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි.

දරුවෙකු ඉපදී මුල් මාස හයක් පුරාවට ඔවුන් මව්කිරෙන් පෝෂණය වීම අනිවාර්ය අතර එතැන් සිට දරුවාට අමතර ආහාර ලබා දීම ආරම්භ කළයුතු බව සාමාන්‍ය වෛද්‍ය මතයයි. එලෙසම දරුවාට අවුරුද්දක් පමණ සම්පූර්ණ වන විට පවුලේ අනෙක් අයගේ මෙන් සාමාන්‍ය ආහාර රටාවට පුරුදු කළ යුතු අතර එය අතීත සිංහල සම්ප්‍රදායේ සිට පැවත එන ඉඳුල් කටගෑමේ චාරිත්‍රය ලෙස උත්සවශ්‍රීයෙන් […]

ගෙදර සාමාන්‍ය ආහාර රටාවට බබාව ලේසියෙන් ම පුරුදු කරන්නේ මෙහෙමයි. Read More »

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ? 

පුංචි බිලිඳෙක් තමන්ගේ කුස තුළට පැමිණ ඇති බව දැනගත් දවසේ පටන්  කිරිකැටියාව තමන්ගේ දෝතට ලැබෙන දවස දක්වා ම මවක් ඉන්නේ ඉතාමත් ම නොයිවසිල්ලෙන්. බිලිඳා මුල් ම වතාවට කුස තුල දඟලන බව දැනෙන මොහොත සෑම අම්මා කෙනෙක්ගේ ම ජිවිතයේ සතුටුදායක ම අවස්ථාවක්. ඒ මොහොතේ පටන් ගර්භණී කාලය පුරා ම බිලිදාගේ පුංචි සෙලවීමක් ගැන පවා අම්මා කෙනෙක්

බබා දඟලන හැටි ගැන ඔබ අවදානයෙන් ද ?  Read More »