hit counter code

February 2, 2022

ආච්චි සීයගේ ඕනෑවට වැඩි ආදරය දරුවාගේ පෞරුෂයට හානියක්ද?

අපේ ආසියාතික සමාජය තුළ පවුල් බන්ධන ඉතාමත් දැඩිව පවත්වාගෙන යනවා.මානසිකව මෙන්ම කායිකව ද දරු මුනුපුරන් සමග ගෙවන විස්තෘත පවුල් පරිසරයකට බොහොමයක් දෙනා කැමැත්තක් දක්වනවා. මෙහි වාසි වගේම අවාසිත් බහුලව තිබෙන අතර මාපිය දූදරු දෙපාර්ශවයම වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු නොකළහොත් එහි අහිතර ප්‍රතිඵලයන් විඳින්නට වෙන්නේ තුන් වෙනි පරම්පරාවේ සාමාජිකයන් ට වීම නොවැළැක්විය හැක්කක්. “මගේ අම්මා,මගේ තාත්තා  […]

ආච්චි සීයගේ ඕනෑවට වැඩි ආදරය දරුවාගේ පෞරුෂයට හානියක්ද? Read More »

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි

අලුත උපන් බිලිඳෙක්ට තමන්ට දැනෙන දේවල් වචනවලින් කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා බිලිඳාගේ කුඩා හැසිරීමක් ගැන පවා මවුපියන් සිටින්නේ දැඩි අවදානයකින්. බොහෝ වෙලාවට මවු කිරි බිව්වාට පස්සේ බිලිඳාට ඇතිවෙන වමනය ගැන මවුවරුන් කලබල වෙනවා. බිලිඳු වයසෙදි දරුවාට ඇතිවෙන මේ කිරි වමනය ගැන ඇත්තටම බිය විය යුතු ද කියන ප්‍රශ්නය ගැන අපි කතා කරමු. මොකක්ද මේ

කිරි වමනය වළක්වන්න ගුඩුස් යවන්නෙ මෙහෙමයි Read More »