hit counter code

February 1, 2022

ජිරාෆ් දත් මැදපු හැටි

අම්මා මට කතාවක් කියන්නකෝ…..ඔබ අම්මා කෙනෙක් නම් මේ ආදරණීය ඉල්ලීම ඔබට නුපුරුදු එකක් නොවන බව අප දන්නවා. ඉතින් ඔබේ සිඟිත්තා ට කියා දෙන්නට ඇති තරම් කතාන්දර අප ඔබට සොයා දෙන්නම්. ඔබට තියෙන්නේ ඔබේ ආදරණීය  මුදු හඬින් ඒ කතා ඔහුට/ඇයට කියා දෙන්නට විතරයි. රසම රස කතාවන්‍ රැසක් ඔබේ දරුවා වෙනුවෙන් පුබුදුවන්නට අප සූදානම්! කතාන්දර, දරුවන්ගේ පරිකල්පනය, […]

ජිරාෆ් දත් මැදපු හැටි Read More »

නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද?

නිතරම කේන්ති ගනිමින් අරගල කරන පොඩිත්තෙකු ඔබටත් සිටිනවා  වෙන්නට පුළුවන්.නැත්තම් එවන් දරුවන්  ඔබ දැක තිබෙන්නට පුළුවන්. සමාජයේ එවන් අවස්ථා ඉතාමත් සුලභයි. බොහෝ විට එවන් අවස්ථාවන් ඉදිරියේ දෙමාපියන් අසරණ  වනු අපි කොතෙකුත් දැක තිබෙනවා. එහිදී බොහෝ විට දරුවන් සමග හැසිරෙන නිවැරදි ආකාරය පිළිබඳ අවම අවබෝධය නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද බෙහෙවින් අපහසුතාවයට පත්වනවා. දරුවන් කේන්ති ගන්නේ ඇයි?

නිතරම කේන්ති ගිහින් අරගල කරන පොඩිත්තන් සන්සුන් කරන්නෙ කොහොමද? Read More »

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද?

විවාහයෙන් පසු තමන්ගේ යුග දිවිය ආරම්භ කරන කාන්තාවකගෙ මීලඟ ප්‍රාර්ථනය වෙන්නේ තමන්ගේ දරු සිහිනය සැබෑ කරගැනීමයි. නමුත් විවාහයට වගේ ම මවක් වීමටත් කාන්තාවකට නිසි කායික සහා මානසික සූදානමක් තිබීම අත්‍යාවශ්‍යයි. දරුවෙකු ලැබීමට කාන්තාවකගේ තිබිය යුතු කායික සූදානම පිලිබඳ ව අපි මේ ලිපියෙන් සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දරුවෙකු හදා වඩා ගැනීමට සුදුසුම වයස් සීමාව කුමක්ද? කාන්තාවකට

පුංචි පැටියෙක් ගැන සිහින දකින ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද? Read More »