කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි.
ගොඩක් අය හිතන දෙයක් තමයි කිරි දත් කටේ මතුවෙන්නෙ වැටෙන්න බලාගෙන නිසා දරුවගෙ කිරි දත් ගැන සැලකිලිමත් වෙන්න ඕන නෑ කියන එක. ඒත් ඒ බොහෝ අවස්ථාවලදී ඒ නිගමනය වැරදියි කියලා තේරුම් යද්දි ස්ථිර දත් වලට වෙන්න තියෙන හානිය වෙලා අවසානයි. ඒ කොහොමද, ඒ නිසා කිරි දත් ආරක්ෂා කරගන්නෙ කොහොමද කියලා අපි දැනගෙන ඉමු. දරුවාගෙ මුඛයේ […]
කිරිදත් පරිස්සම් කරගන්නේ මෙහෙමයි. Read More »