hit counter code

Dinithi Chathubhashinie

ලොව ධනවත්ම දරුවන් සත් දෙනා

සමහර දරුවන් ඉපදෙන්නේ ම බිලියනපතියන් ලෙසින්. සමහර දරුවන් තමන් විසින් ම උපයාගෙන බිලියනපතියන් වෙනවා. 2023 වර්ෂය වන විට ලොව ධනවත් ම දරුවන් හත් දෙනා පිළිබඳ මේ ලිපියෙන් ගෙන එනවා. කේම්බ්‍රිජ් හි චාලට් කුමරිය – අවුරුදු 7යි ලොව ධනවත්ම ළමයා යන පදවි නාමය හිමිව ඇත්තේ අන් කිසිවකු නොව කේම්බ්‍රිජ්හි චාලට් කුමරියට ය. ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ […]

ලොව ධනවත්ම දරුවන් සත් දෙනා Read More »

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද?

පවතින වසංගතයෙන් ආරක්ෂා කර ගන්න හුඟක් දෙමාපියන් තම දරුවන්ට වෛද්‍ය උපදෙස් නොමැතව vitamin C ලබා දීමට මේ වෙද්දී පෙළඹිලා ඉන්නවා.ඇත්තටම එය ඵලදායී දෙයක්ද? නැත්නම් අපේ දරුවන්ට මෙය අහිතකරද මේ ලිපියෙන් කතා කරන්නෙ ඒ පිළිබඳවයි. මොනවද මේ Vitamin C කියන්නෙ? විටමින් කියන්නේ. ශරීර වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට අත්‍යාවශ්‍ය කුඩා කාබනික සංයෝගයන්. ශරීරය තුළ නිපදවා ගන්න බෑ.ඒ නිසා

දරුවන්ට හිතුමතේට Vitamin C ලබා දීම හොඳ ද? Read More »

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද?

“ඔටිසම්” (මනෝවික්ෂිප්ත බව) යනු දරුවන්ගේ ස්නායු සංවර්ධන ක්‍රියාවලිය (neuro Development) සම්බන්ධයෙන් ඇතිවන ගැටළු සහගත තත්ත්වයක්. “ඔටිසම්” තත්ත්වය විවිධ අදියර ලෙස (Autism Spectrum Disorder) පුළුල් පරාසයක පවතින නිසා එහි ලක්ෂණ එසේත් නැත්නම් ගැටළුකාරී තත්ව එක් දරුවෙකුගෙන්  තවත් දරුවෙකුට බොහෝ සෙයින් වෙනස් විය හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන් දරුවාගෙ සමාජ සන්නිවේදනය සම්බන්ධ ගැටළු හා චර්යා රටාව සම්බන්ධ ගැටළු

ඔටිසම් කලින් ම අඳුනගන්නේ කොහොමද? Read More »

මිමී – පුංචි දළඹුවා

මීම් කියන්නෙ පුංචි දලඹු පැටියෙක්.එතරම් ලස්සන නැති එක්තරා මිටියාවතක එයා ජීවත්වුණා.මීමී එක්ක දලඹු යාළුවෝ ගොඩක් ඉපදුණා.ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඉක්මනින්ම ලස්සනම ලස්සන සමනලයෙක් වෙලා ඉගිලිලා යන්න.ඒත් මිමී……ඔව් මිමීට ඕනෙ නැහැ සමනළයෙක් වෙන්න.එයාට ඕන හැමදාම දලඹුවෙක් වෙලා ඉන්න.දලඹුවෙක් වෙලා මට කරන්න වැඩ ගොඩක් තියෙනවා.එයා නිතරම කිව්වා. යාළුවන්ට මිමී ගැන හරිම පුදුමයි.මීට කලින් එහෙම දෙයක් එයාලා අහලා තිබුණේ

මිමී – පුංචි දළඹුවා Read More »

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches

සාම්ප්‍රදායික rainbow sandwiches හදන්න ඇත්තට ම මේ දවස්වල ආර්ථිකව අපහසුයි. ඒත් දරුවන්ගේ කටයුතුවලදී අපිට එහෙම කියලා හිත හදාගන්න බෑ. ඒ නිසයි අපි ඔබට ඉතා ම ලාබදායක විදියට නමුත් පෝෂණීය ව මේ rainbow sandwiches හදන්න කියා දෙන්නේ. මේ sandwiches කෙටි වේලකට වගේ ම lunch box එකටත් යොදාගන්න පුලුවන්. අවශ්‍ය ද්‍රව්‍ය වාටි කැපූ පාන්පෙති හතරක්ස්ටීම් කර පොඩි

සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ලාබ විදියට පෝෂණීය Rainbow Sandwiches Read More »

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද?

ඔබ කුඩා බිළිඳෙකුගේ මවක් නම් මේ මාතෘකාව කුමක් ගැනදැයි ඔබ දන්නවා.උපතේ සිට මාස හය දක්වා දරුවෙකුගේ පෝෂණ අවශ්‍යතාවය සැපිරීමට මව්කිරි පමණක් ප්‍රමාණවත්. නමුත් දරුවාට මාස හය එළඹීමත් සමඟම අමතර ආහාර හඳුන්වා දීම අත්‍යාවශ්‍යෙන්ම කළ යුතු කටයුත්තක් බව අප සියලු දෙනාම දන්නා කරුණක්. අමතර ආහාර පටන් ගන්නේ ඇයි? මිනිස් දිවියේ වටිනාම හා වැදගත් ම කාලය කුඩා

බෙරිබත බ්ලෙන්ඩර් කරොත් දරුවගෙ මානසික වර්ධනය අඩු වෙයි ද? Read More »

ගර්භණී කාලය තුළ කෑමවලින් විතරක් කැල්සියම් ගන්න බැරි ද?

ගැබිණි සමය කියන්නේ හරිම විශේෂිත කාල පරිච්ඡේදයක්. ඒ කාලය පසු කරන ඕනෑම කෙනෙක් තමන්ගේ සෞඛ්‍යය ගැන සැළකිලිමත්. විශේෂයෙන් ම පෝෂණය ගැන. ඒ තමන්ට ත් වඩා තමන්ගේ කුස තුළ වැඩෙන දරු පැටියාගේ නිරෝගීකම ගැන හිතන නිසා. නමුත් ගැබිණි මාතාවක් තම පෝෂණය ගැන අවධානය යොමු කළ යුත්තේ එය දරු ගැබෙහි නිරෝගීකම ට ඍජුවම බලපාන නිසා පමණක් ම

ගර්භණී කාලය තුළ කෑමවලින් විතරක් කැල්සියම් ගන්න බැරි ද? Read More »

මේ ලෝකෙ ඉන්නෙ වලස්සු විතරද?

ලෝකෙ ඉන්නෙ අපි විතර ද? “මේ ලෝකෙ ඉන්නෙ අපි විතරයි නේද?වලස්සු විතරයි නේද?මම කැමතිම වලස්සුන්ට.” පුංචි බෙනී එයාගෙ අම්මටයි,තාත්තටයි කිව්වා. බෙනී කියන්නෙ පුංචිම පුංචි වලස් පැටියෙක්.එයා අද මුලින්ම ඉස්කෝලෙ යන දවස.බෙනී දන්නෙ එයාගෙ ගෙදර අයවයි,නෑදෑයින්වයි විතරයි.මොකද එයා තාම හරිම පොඩියිනෙ.අද තමා ඉතින් ඉගෙන ගන්න පටන් ගන්න යන්නෙ.ඒ නිසා ඉතින් එයා හිතන් ඉන්නෙ ලෝකෙ පිරිලා තියෙන්නෙ

මේ ලෝකෙ ඉන්නෙ වලස්සු විතරද? Read More »

පුංචි දරුවන් නිතරම අඬන හේතු දැනගනිමු.

ඔබේ කුඩා දරුවා රාත්‍රියේදී කෑගසමින් හා නොසන්සුන් ලෙස අඬන්නේ නම්, සැලකිලිමත් වීම වැදගත්. ඔබේ දරුවා මෙම පීඩාකාරී මට්ටමට ළඟා වූ විටඔවුන්ව සනසාලීමට අපහසු විය හැකියි. ඔබේ එදිනෙදා උපක්‍රම කිසිවක් ඔබේ කුඩා දරුවාට සන්සුන් වීමට අවශ්‍ය දේ නොවිය හැකියි. බොහෝ අවස්ථාවන්හීදී, ඔබේ දරුවාට ගැඹුරු, සාමකාමී නින්දකට යාමට උපකාර කිරීමේ පළමු පියවර වන්නේ ඔවුන්ගේ පීඩාවට හේතුව සොයා

පුංචි දරුවන් නිතරම අඬන හේතු දැනගනිමු. Read More »

Форекс отзывы реальных людей реальные отзывы 2024 о форекс брокерах на Forex-Ratings ru

К сожалению, я не знал, что должен был оформить заявку, поэтому я довольно долго торговал сам. После заявки я получил возможность контактировать с закреплённым за мной специалистом, который бы был в курсе всего прогресса моего счёта. Респектабельный, универсальный, сильный брокер. Чем отличается брокер от трейдера? Брокер не использует для торгов собственный капитал, он выполняет посреднические

Форекс отзывы реальных людей реальные отзывы 2024 о форекс брокерах на Forex-Ratings ru Read More »