සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි

තැම්බුම් හොදි ආහාරයට ගැනීමෙන් ලැබෙන වාසි මෙහි ගුණ ඉතාම අධිකයි. සියඹලා නිසා මළ බද්ධය අඩු වෙනවා. සුදුළූණු වල පිළිකා නැති කිරීම, පිත අඩු කිරීම, මළ බද්ධය නැති කිරීම, කොලෙස්ටරෝල් පාලනය,රුධිරයේ සීනි පාලනය,බැක්ටීරියා සහ වෛරස් වලට ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණ ඇති කිරීම, වේදනා නාශක ගුණ පවතිනවා.අනිත් කුළුබඩු වලත් බොහෝ ගුණ පවතිනවා. විශේෂයෙන්ම මෙහි ලවණ ගතිය අධික නිසා […]

සිරුරේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන තැම්බුම් හොද්දක් නිවැරදිව හදන්නෙ මෙහෙමයි Read More »