hit counter code

September 25, 2023

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක්

ඒ සාමාන්‍ය දවසක්. සිල්ලර බඩු වෙළඳ සැලකට ගොස් සිටි කාන්තාවක් හදිසියේ අසනීප ගතියකට ලක් වුණේ නොසිතූ ලෙසට. ඉන්පසුව, ඇය ඒ අසල පිහිටි සුපිරි වෙළඳසැලක වැසිකිලිය වෙත යන්නට තීරණය කළා. ඒ තමන්ට හෝ වෙළඳසැලේ කිසිවෙකුට කිසිදා අමතක නොවන දිනයක් ලැබීමට නියමිත බව කිසිසේත්ම දැනගෙන නෙවෙයි.අපගේ ප්‍රීතිමත්ම සහ වටිනාම අවස්ථා සිදු වන්නේ අප ඒවා බලාපොරොත්තු වෙද්දී නෙවෙයි.නමුත් […]

ප්‍රසූත වේදනා දැනෙන තුරු ම ගර්භනී බව නොදැන සිටි මවක් Read More »

කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි

ගෙදරදිම බටර් හදන්න පුළුවන් බව ඔයා කවදහරි හිතලා තියෙනවද? ඇත්තටම ගෙදරදි ම බටර් හදන්න හරි ම ලේසියි. ඒ වගේ ම බටර් මිලදී ගන්නවාට වඩා අඩු වියදමක් තමයි යන්නේත්. අපි අද බලමු කොහොමද ගෙදරදිම පහසුවෙන් බටර් හදන්නේ කියලා. බටර් හදන්නේ කිරි වලින් ද? ඇත්තටම නැහැ. නමුත් නැහැ කියන්නත් බැහැ. ඇයි එහෙම වෙන්නේ? බටර් කෙළින් ම කිරි

කඩේ මිලෙන් බාගයකින් ගෙදරදිම බටර් හදන්නේ මෙහෙමයි Read More »

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද?

දෙමව්පියන්ගේ ඕනෑ ම හැසිරීමක් දරුවන්ට බලපානවා. කේන්තිය කියාත් වෙනසක් නැහැ. අම්මාගේ කේන්තිය වගේ ම තාත්තාගේ කේන්තියත් එහෙමයි. අපි අද කතා කරන්නේ අම්මාගේ කේන්තිය දරුවන්ට බලපාන හැටි ගැනයි. සාමාන්‍යයෙන් පවුලක දරුවො වැඩි වෙලාවක් ඉන්නේ අම්මා එක්ක. අම්මා රැකියාවකට නොයනවා නම් අම්මාගේ සම්පූර්ණ කාලය ගෙවෙන්නේ දරුවො එක්ක. ඉතින් අම්මගේ හැසිරීම දරුවන්ට බලපානවා කියන එක නොවැළැක්විය හැකියි. ඔබේ

අම්මගෙ කේන්තිය පිට වෙන්නේ දරුවො පිටින් ද? Read More »