දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්!

නින්ද කියන්නෙ හැමෝගෙම ජීවන රටාවල අත්‍යවශ්‍ය සහ ඉතාම වැදගත් කොටසක්. නීරෝගී පුද්ගලයෙක් වෙන්න නම් ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ඕනෙ. දරුවන්ටත් ඒ වගේමයි. ලෝකයේ විවිධ රටවල්වල කරල තියෙන පර්‍යෙෂණ වලින් තහවුරු වෙලා තියෙන කාරණයක් තමයි දිනපතා ප්‍රමාණවත් නින්දක් ලබාගන්න දරුවන්ගෙ මානසික ඒකාග්‍රතාවය, හැසිරීම් රටා, ඉගෙනුම් හැකියාව, මතක ශක්තිය, කායික සහ මානසික නීරෝගීතාවය ඉතාම ඉහල මට්ටමක තියෙනවා කියන […]

දරුවාගේ සුව නින්ද බුද්ධි වර්ධනයට මනා රුකුලක්! Read More »