දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද?

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යන එක සාමාන්‍යද? මේ ප්‍රශ්නෙට සරලවම දෙන්න පුලුවන් උත්තරය තමයි ඔව් කියන එක. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පස්සෙ මේ තත්වය අතිශය සාමාන්‍යයයි. විශේෂයෙන්ම දරුවාව අඬු දාලා ගත්තනම්, එහෙමත් නැත්නම් ප්‍රසූතියේදී යෝනි මාර්ගයේ ඉරීමක් සිදුවෙලා මැහුම් වැඩියෙන් යොදන්න සිදුවුනා නම් සහ ඔබේ දරුවා බරින් වැඩිනම් මේ තත්වය ඉතාම සාමාන්‍යයි. ඒ වගේම දරු […]

දරුවා ලැබුණට පසු කිවිසීමෙදි මුත්‍රා යනවද? Read More »