යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද?

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් ඇසුරෙන් සරු දින හඳුනාගෙන, ඒවා මග හැර ලිංගික ව එකතු වීමෙන් ගැබ් ගැනීම මග හරවා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මතක තබාගත යුතු කාරණාව වන්නේ, අන් සෑම ස්වභාවික උපත් පාලන ක්‍රමයක් මෙන් ම මෙහි සාර්ථකභාවයට ඇති සම්භාවිතාව අඩු වීමයි. නමුත් හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම කෙරෙහි අකමැත්තක් දක්වන අයට මෙය මනාව ගැළපෙනවා.  කාන්තාවන්ගේ ප්‍රජනනය පිළිබඳ හෝමෝන වන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයි. මෙහි දී […]

යෝනි ශ්‍රාවවලින් ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීමකට සුදුසු දින හඳුනාගන්නේ කොහොමද? Read More »