අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි

පළමුවැනි වතාවට පියපදවියට පිවිසෙන තාත්තා කෙනෙක් ඒ වගකීම ගැන හොඳින් දැනගෙන හිටියෙ නැත්නම් ඒ‍ නිසා වැඩියෙන් ම අපහසුවට පත්වෙන්න සිද්ධවෙන්නෙ බබාගෙ අම්මටයි. මවක් වීම කාන්තාවකට විශාල අභියෝගයක් වගේම ජීවිතයේ ඇය ලබන ‍විශාල ජයග්‍රහණයක්. ඉතින් මේ අභියෝගාත්මක දිනුම ජීවිතයට හරියට ම ලැබෙන්නේ බබාගෙ තාත්තගෙන් අම්මාටත් බබාටත් නිරන්තරයෙන් ලැබෙන ආදරය, අවධානය සහ රැකවරණය එකතුවුණාමයි. පිටරටවල්වල නම් බබෙක් […]

අලුත් බබෙක් ගේනකොට තාත්තාගේ සහයෝගය ගන්නෙ මෙහෙමයි Read More »